Malakai Kiya Lyrics
“Nil ahasa kandu muduna sipa divagiya” (නිල් අහස කඳු මුදුන සිප දිවගියා): Malakai Kiya (මලකැයි කියා) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nil ahasa, and in Sinhala it is මලකැයි කියා ගී පද.
| SONG | Malakai Kiya |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 130 |
| UPDATED |
Malakai Kiya Lyrics Singlish
Nil ahasa kandu muduna sipa divagiya...
Dura aeta sanda sihile sitha vaetirila...
Dev sihina mihithalaya ura paavena...
Hada banda tharu maalaa gela dilisuna...
Aadaraya duthu sihina suva, godanagaa...
Man hindaa numba ahase ruva dalvala...
Hada pathula aadaraya uda paa karaa...
Laa.....la.....la......la.......
Malakaiyi kiyaa... malakaiyi kiyaa.......
Sithuwe ma nae osu malakaiyi kiyaa..
Sithuwe ma nae osu malakaiyi kiyaa...
Aeta ima nodutu mal pokuru nelaa
Savan paa math bambarunge kendurum naade...
Aadaraya duthu sihina suva, godanagaa...
Man hindaa numba ahase ruva dalvala...
Hada pathula aadaraya uda paa karaa...
Dura aeta sanda sisile sitha vaetirila...
Dura aeta sanda sisile sitha vaetirila...මලකැයි කියා ගී පද
නිල් අහස කඳු මුදුන සිප දිවගියා...
දුර ඈත සඳ සිහිලෙ සිත වැතිරිලා...
දෙව් සිහින මිහිතලය උර පාවෙනා...
හද බන්දා තරු මාලා ගෙල දිලිසුනා...
ආදරය දුටු සිහින සුව, ගොඩනගා...
මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා...
හද පතුළ ආදරය උඩ පා කරා...
ලා.....ල.....ල......ලා.......
මලකැයි කියා... මලකැයි කියා.......
සිතුවේම නෑ ඔසු මලකැයි කියා..
සිතුවේම නෑ ඔසු මලකැයි කියා...
ඈත ඉම නොදුටූ මල් පොකුරූ නෙලා
සවන් පා මත් බඹරුන්ගෙ කෙඳුරුම් නාදේ...
ආදරය දුටු සිහින සුව, ගොඩනගා...
මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා...
හද පතුළ ආදරය උඩ පා කරා...
දුර ඈත සඳ සිසිලෙ සිත වැතිරිලා...
දුර ඈත සඳ සිසිලෙ සිත වැතිරිලා...Related Songs and Tags
Malakai Kiya LyricsMalakai Kiya Lyrics Englishමලකැයි කියාමලකැයි කියා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics