Andure Madiyame Lyrics
“Andure mediyame” (අඳුරේ මැදියමේ): Andure Madiyame (අඳුරේ මැදියමේ) lyrics, a Sinhala heartbreak song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අඳුරේ මැදියමේ ගී පද, and many know it simply as Andure mediyame.
| SONG | Andure Madiyame |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Andure Madiyame Lyrics Singlish
Andure mediyame
Nidi vara
Vepiru sihine
Kandulu athura
Pulinggu sangavu sihine
Mohothak gewasenna
Ahambenwath hamuwi yamuda
Vachanayak kiyanawada
Thaw eka dawask gewa ganna
Sihina athara giya jeewithe
Marana agadhaye thanikame
Hidimi mama
Obada eya dannawa
Sihina sohona langa jeewithe
Nomala sitha samaga thanikame
Hidimi mama
Obada eya dannawa
Mohothak gewasenna
Ahambenwath hamuwi yamuda
Vachanayak kiyanawada
Thaw eka dawask gewa ganna
Sonduru lokanthaya mudunathe
Mathaka bhashmayan hada dara
Hidimi mama
Obada eya dannawa
Noena sruthuwaka bara dara
Ahimi husmakata laya aya
Hidimi mama
Obada eya dannawa
Mohothak gewasenna
Ahambenwath hamuwi yamuda
Vachanayak kiyanawada
Thaw eka dawask gewa gannaඅඳුරේ මැදියමේ ගී පද
අඳුරේ මැදියමේ
නිදි වරා
වැපිරූ සිහිනේ
කඳුළු අතුරා
පුළිඟු සැඟවූ සිහිනේ
මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න
සිහින අතැර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
සිහින සොහොන ළඟ ජීවිතේ
නොමළ සිත සමග තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න
සොඳුරු ලෝකාන්තය මුදුනතේ
මතක භශ්මයන් හද දරා
හිඳිමි මම
ඔබද එය දන්නවා
නොඑනා සෘතුවක බර දරා
අහිමි හුස්මකට ළය අයා
හිඳිමි මම
ඔබද එය දන්නවා
මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්නPerformances of Andure Madiyame
Cover versions, live performances, and reality-show contestant performances of “Andure Madiyame” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Andure Madiyame LyricsAndure Madiyame Lyrics Englishඅඳුරේ මැදියමේඅඳුරේ මැදියමේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics
