Ena Wassaneka Lyrics
“Ena vassaane” (එන වස්සානෙක): Ena Wassaneka (එන වස්සානෙක) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, with words by Ruwan Nandika, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එන වස්සානෙක ගී පද, and many know it simply as Ena vassaane.
| SONG | Ena Wassaneka |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Ruwan Nandika |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Ena Wassaneka Lyrics Singlish
Ena vassaane
Tawa sandaawak
Mata kiyaadenna
Oba gena taw
Hita hadaaganna nohaekiwa mama
Taw kiyaaganna atha hita yata
Taw tika dohai apa hamuwana
Hita hadaaganna nohaekiwa mama
Taw kiyaaganna atha hita yata
Ninda noyayi e bawa daena
Handa wetena situwili yata
Nuba duras wunoth sadahata mata
Taw tika dohai apa hamuwana
Handa wetena situwili yata
Nuba duras wunoth sadahata mata
Ninda noyayi e bawa daenaඑන වස්සානෙක ගී පද
එන වස්සානෙක
තව සැන්දෑවක
මට කියාදෙන්න
ඔබ ගැන තව
හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
තව ටික දොහයි අප හමුවන
හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
නින්ද නොයයි ඒ බව දැන
හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
තව ටික දොහයි අප හමුවන
හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
නින්ද නොයයි ඒ බව දැන
Related Songs and Tags
Ena Wassaneka LyricsEna Wassaneka Lyrics Englishඑන වස්සානෙකඑන වස්සානෙක ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara ComposerRuwan Nandika Lyricist