Appachchi (Siyak Ulpath) Lyrics by Kasun Kalhara
Appachchi (Siyak Ulpath) (අප්පච්චී (සියක් උල්පත්)) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Appachchi (Siyak Ulpath) lyrics in Sinhala script (අප්පච්චී (සියක් උල්පත්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Appachchi (Siyak Ulpath) |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 13 |
| UPDATED |
Appachchi (Siyak Ulpath) Lyrics
Siyak ulpath mawaa dii
Nisalawama hidinaa
Namak nathi mahaa kanda oba
Appachchi... Appachchi...
Oben diya laba saara vu
Thurunu keth vathu desa bala
Nopenenaa tharamim sinaasi
Nisalawama hidinaa
Appachchi... Appachchi...
Mehewaraata aawai sithaa
Vehesa nobalaa vehesenaa
Theth gunaya meth gunaya sangavaa
Akampitha vatha paa...
Appachchi... Appachchi...
Siyak ulpath mawaa dii...අප්පච්චී (සියක් උල්පත්) ගී පද
සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහා කන්ද ඔබ
අප්පච්චී..... අප්පච්චී........
ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත් වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිදිනා
අප්පච්චී..... අප්පච්චී........
මෙහෙවරට ආවෙයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා
අකම්පිත වත පා......
අප්පච්චී..... අප්පච්චී........
සියක් උල්පත් මවා දී .../Performances of Appachchi (Siyak Ulpath)
Cover versions, live performances, and reality-show contestant performances of “Appachchi (Siyak Ulpath)” on YouTube.
Cover Versions · 8
▶CoverAppachchi (Siyak Ulpath) - Kasun KalharaKasJay
▶Coverඅප්පච්චී (සියක් උල්පත් මවාදී) Appachchi - Kasun KalharaSilent Entertainment Productions
▶CoverAPPACHCHI - අප්පච්චි KASUN KALHARALakeesha Perera
▶CoverAppachchi Siyak Ulpath Mawadi අප්පච්චී - සියක් උල්පත් - Kasun Kalhara 7rm7rm Songs
▶CoverAppachchi (Siyak Ulpath) - Kasun Kalhara2AM Feeling
▶CoverAppachchi | අප්පච්චී | සියක් උල්පත්(Kasun Kalhara)… Cover by Janith KodikaraJanith Kodikara Music
▶CoverAppachchi (Siyak ulpath) | අප්පච්චී (සියක් උල්පත්) - Kasun Kalhara (short cover by Venura Adhikari)Venura Adhikari
▶CoverAppachchi (Siyak Ulpath) | Kasun KalharaUnlimited Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Appachchi (Siyak Ulpath) LyricsAppachchi (Siyak Ulpath) Lyrics Englishඅප්පච්චී (සියක් උල්පත්)අප්පච්චී (සියක් උල්පත්) ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics