Paa Wela Yanna Lyrics
“Paa welaa yanna... Mata idak denna” (පා වෙලා යන්න... මට ඉඩක් දෙන්න), Paa Wela Yanna (පා වෙලා යන්න) lyrics: a Sinhala heartbreak song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Paa welaa, and in Sinhala it is පා වෙලා යන්න ගී පද.
| SONG | Paa Wela Yanna |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Paa Wela Yanna Lyrics Singlish
(Paa welaa yanna... Mata idak denna
Heenayak wenna... Mohotak taniwa inna...
Jeevithe pura pathu... Sihina boda wenna...
Pera oba enna...//)
Pera oba enna....
He... He... He... He...
Aadare gala helena diya wella oba wenna
Maa dawa ee aadaren unuhuma soyaa yanna
Mathakayan pamanai itiri wee aththe
Mathakayan pamanai itiri wee aththe....
Paa welaa yanna ...//පා වෙලා යන්න ගී පද
(පා වෙලා යන්න... මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න... මොහොතක් තනිව ඉන්න...
ජීවිතේ පුරා පැතූ... සිහින බොඳ වෙන්න...
පෙර ඔබ එන්න...//)
පෙර ඔබ එන්න....
හේ... හේ... හේ... හේ...
ආදරේ ගලා හැලෙනා දිය වැල්ල ඔබ වෙන්න
මා දවා ඒ ආදරෙන් උණුහුම සොයා යන්න
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ....
පා වෙලා යන්න ...//Performances of Paa Wela Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Paa Wela Yanna” on YouTube.
Cover Versions · 6
▶CoverNihanda Kalpana (නිහඬ කල්පනා) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverNihanda Kalpana Lowaka Thaniwela Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverNihada Kalpana Lowaka Thaniwela Oba Hadai (නිහඬ කල්පනා) Edward JayakodyLanka Hits
▶CoverIwatha Paa Wela Yanna Sithunidoo - නිහඬ කල්පනා | Edward Jayakody (Acoustic Cover)Ceylon Chorus
▶Coverඉවත පා වෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්...Iwatha paa wela yanna sithunido maa kerenCeylon Chorus
▶Coverඉවත පා වෙලා යන්න හිතුනිදෝ මා කෙරෙන් - iwtha pawela yanna hithunido - Lovely song sinhalaNikeBoy Gaiya - ගයියා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paa Wela Yanna LyricsPaa Wela Yanna Lyrics Englishපා වෙලා යන්නපා වෙලා යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics