Sihina Nimthere Lyrics
“Sihina nimthere” (සිහින නිම්තෙරේ): Sihina Nimthere (සිහින නිම්තෙරේ) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහින නිම්තෙරේ ගී පද.
| SONG | Sihina Nimthere |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Sihina Nimthere Lyrics Singlish
Sihina nimthere
Neth pura hengum pire
Sihina nimthere
Neth pura nura hengum pire
Surangana nagaraye
Nim nethi mawathae
Atharaman wela me heenaye
Atharaman wela nuhuru nimnaye
Me heenaye atharaman wela
Neka peha handaewak nawatheela
Piyaviya nethu addara
Mathwu neth sarayak dawatheela
Seethala sithuwilleka
Henguman nahawila
Premaneeya ridmayae
Nadunana sina aradhana gena
Me heenaye atharaman welaසිහින නිම්තෙරේ ගී පද
සිහින නිම්තෙරේ
නෙත් පුරා හැඟුම් පිරේ
සිහින නිම්තෙරේ
නෙත් පුරා නුරා හැඟුම් පිරේ
සුරංගනා නගරයේ
නිම් නැති මාවතේ
අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා
නෙක පැහැ හැන්දෑවක් නැවතීලා
පියවිය නෙතු අද්දර
මත්වූ නෙත් සරයක් දැවටීලා
සීතල සිතුවිල්ලෙක
හැඟුමන් නැහැවීලා
ප්රේමනීය රිද්මයේ
නාඳුනනා සිනා ආරාධනා ගෙනා
මේ හීනයේ අතරමං වෙලා
Performances of Sihina Nimthere
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Nimthere” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Nimthere LyricsSihina Nimthere Lyrics Englishසිහින නිම්තෙරේසිහින නිම්තෙරේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics
