Asata Hasu Novena (Nela Theme Song) Lyrics
“Asata hasu novena ruwak uwamak nodena” (ඇසට හසුනොවෙනා රුවක් උවමක් නොදැනා): Asata Hasu Novena (Nela Theme Song) (ඇසට හසුනොවෙනා (නෙලා තේමා ගීතය)) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is ඇසට හසුනොවෙනා (නෙලා තේමා ගීතය) ගී පද.
| SONG | Asata Hasu Novena (Nela Theme Song) |
|---|---|
| SINGER | Kasun Kalhara |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 19 |
| UPDATED |
Asata Hasu Novena (Nela Theme Song) Lyrics Singlish
Asata hasu novena ruwak uwamak nodena
Hitata vitarak hagena adare
Jeevitaya pilisinda dakina heenaye
Oba pamani miya noyena adare.....
Ghana timira yata oba dulana purahanda
Mal pipena hati
Ganga galana hati mata kiya dun
Man heeneyan diva ga suwanda
Man heeneyan diva ga suwanda poda
As arina vita sulange gihin.....
Oba kohe unnath ma hada pirimeda
Mavana me rasa miyuru kaw pada
Mata gotha dun
Vena kawruwath dannai ithin
Vena kawruwath dannai ithin dan
Adaraya dan oba langa avadiyen.....ඇසට හසුනොවෙනා (නෙලා තේමා ගීතය) ගී පද
ඇසට හසුනොවෙනා රුවක් උවමක් නොදැනා
හිතට විතරක් හැගෙන ආදරේ
ජීවිතය පිළිසිඳ දකින හීනයේ
ඔබ පමණි මිය නොයන ආදරේ.....
ඝන තිමිර යට ඔබ දුලන පුරහඳ
මල් පිපෙන හැටි
ගඟ ගලන හැටි මට කියා දුන්
මං හීනෙයන් දිව ගෑ සුවඳ
මං හීනෙයන් දිව ගෑ සුවඳ පොද
ඇස් අරින විට සුළඟේ ගිහින්.....
ඔබ කොහේ උන්නත් මා හද පිරිමැද
මවන මේ රස මියුරු කව් පද
මට ගොතා දුන්
වෙන කව්රුවත් දන්නෑ ඉතින්
වෙන කව්රුවත් දන්නෑ ඉතින් දැන්
ආදරය දැන් ඔබ ළඟ අවදියෙන්.....
Related Songs and Tags
Asata Hasu Novena (Nela Theme Song) LyricsAsata Hasu Novena (Nela Theme Song) Lyrics Englishඇසට හසුනොවෙනා (නෙලා තේමා ගීතය)ඇසට හසුනොවෙනා (නෙලා තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara Composer