Susum Podak Wee Lyrics
“Susum podak vi... hade lagum gena oba perada” (සුසුම් පොදක් වී... හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා): Susum Podak Wee (සුසුම් පොදක් වී) lyrics, a Sinhala heartbreak song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සුසුම් පොදක් වී ගී පද.
| SONG | Susum Podak Wee |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 118 |
| UPDATED |
Susum Podak Wee Lyrics Singlish
Susum podak vi... hade lagum gena oba perada
Jeevitayama lesa sitoo senehaya... gena giye mata nokiya
Mage sara sada hade suwada gena... numba koidaayi situna...
Ho ho ho ho......... ho ho ho ho.........
Me kulu se vith nil ahase bedi
Gimkala nimava hadata rahase bedi
Mana kumudu vi pipunu - suwada kusuma numba soduru
Matath hora numba tiya gihin - neth kadulu...
Susum podak vi.../
Digata hamayana mada pavanak vi
Raakala sihineka hada thula sandavi
Muthu kalum sala digasin
Raya pura gene saradama
Numbe akeekaru sitin nowe - mata aswasum...
Susum podak vi.../සුසුම් පොදක් වී ගී පද
සුසුම් පොදක් වී... හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා
ජීවිතයම ලෙස සිතූ සෙනේහය... ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද හදේ සුවද ගෙන... නුඹ කොයිදැයි සිතුනා....
හො හෝ හෝ හෝ......... හො හෝ හෝ හෝ.........
මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින් - නෙත් කදුළු...
සුසුම් පොදක් වී.../
දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්
නුඹේ අකීකරු සිතින් නොවේ - මට අස්වැසුම්...
සුසුම් පොදක් වී.../Performances of Susum Podak Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Susum Podak Wee” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susum Podak Wee LyricsSusum Podak Wee Lyrics Englishසුසුම් පොදක් වීසුසුම් පොදක් වී ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics



