Mage Divi Pananala Lyrics by Kasun Kalhara
Mage Divi Pananala (මගෙ දිවි පණනල) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Mage Divi Pananala lyrics in Sinhala script (මගෙ දිවි පණනල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Divi Pananala |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 31 |
| UPDATED |
Mage Divi Pananala Lyrics
Mage divi pananala rakinne
Oba pamanaki Jesune
(Diviya pura oba aloke
Sema napure sarane…//)
Oba hera ma ankavareku vetha yannada saminde
Obamai ma nithi pilisarane
Netha kisida kuruse bara herada pasu basse
Diviya obe diriyai nibande
Mage divi pananala .../
Sara sande somi kalman galana horave
Pilisandare satutin nevathi
Diviya pura mata anandaya vu hati sihi ganva
Rendemi obe nethukan athare
Mage divi pananala .../මගෙ දිවි පණනල ගී පද
මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
(දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…//)
ඔබ හැර මා අන්කවරෙකු වෙත යන්නද සමිඳේ
ඔබමයි මා නිති පිළිසරණේ
නැත කිසිදා කුරුසේ බර හැරදා පසු බැස්සේ
දිවිය ඔබේ දිරියයි නිබඳේ
මගෙ දිවි පණනල .../
සරා සඳේ සොමි කැළ්මන් ගලනා හෝරාවේ
පිළිසඳරේ සතුටින් නැවතී
දිවිය පුරා මට ආනන්දය වූ හැටි සිහි ගන්වා
රැඳෙමි ඔබේ නෙතුකැන් අතරේ
මගෙ දිවි පණනල .../Related Songs and Tags
Mage Divi Pananala LyricsMage Divi Pananala Lyrics Englishමගෙ දිවි පණනලමගෙ දිවි පණනල ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics