Rathriye Awissena Lyrics
“Rathriye avissena premaye” (රාත්රියේ ඇවිස්සෙන ප්රේමයේ), Rathriye Awissena (රාත්රියේ ඇවිස්සෙන) lyrics: a Sinhala love song sung by Kasun Kalhara, with words by Upul Shantha Sannasgala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රාත්රියේ ඇවිස්සෙන ගී පද, and many know it simply as Rathriye avissena.
| SONG | Rathriye Awissena |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Upul Shantha Sannasgala |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Rathriye Awissena Lyrics Singlish
Rathriye avissena premaye
Manga nomanga gihing
Hadawathe pitastarayaa
Ginisiluwa deka dahawale
Adare luhubandina kaale
Hadawathe pitastarayaa
Ekama sanasuma jeewithe
Nolabi labi oba labimayi
Premaye kawuluwen muwaa wee
Enisama sasalai nisalai
Parama piwithuru premaye
Nonasi nesi oba pathimayi
Premaye dewatha ruwa obayi
Enisama langayi thaw durayi
රාත්රියේ ඇවිස්සෙන ගී පද
රාත්රියේ ඇවිස්සෙන ප්රේමයේ
මඟ නොමඟ ගිහිං
හදවතේ පිටස්තරයා
ගිණිසිළුව දැක දහවලේ
ආදරේ ලුහුබඳින කාලේ
හදවතේ පිටස්තරයා
එකම සැනසුම ජීවිතේ
නොලැබී ලැබී ඔබ ලැබීමයි
ප්රේමයේ කවුළුවෙන් මුවා වී
එනිසාම සසලයි නිසලයි
පරම පිවිතුරු ප්රේමයේ
නොනැසී නැසී ඔබ පැතීමයි
ප්රේමයේ දේවතා රුව ඔබයි
එනිසාම ළඟයි තව දුරයි
Related Songs and Tags
Rathriye Awissena LyricsRathriye Awissena Lyrics Englishරාත්රියේ ඇවිස්සෙනරාත්රියේ ඇවිස්සෙන ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsUpul Shantha Sannasgala Lyricist