Dethol Vila Matha Madahasak Vee Pipenna Lyrics by Kasun Kalhara
Dethol Vila Matha Madahasak Vee Pipenna (දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Dethol Vila Matha Madahasak Vee Pipenna lyrics in Sinhala script (දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dethol Vila Matha Madahasak Vee Pipenna |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 10 |
| UPDATED |
Dethol Vila Matha Madahasak Vee Pipenna Lyrics
Dethol vila matha madahasak vee pipenna
Kopul thala simba susum unuhuma vindinna
Visal lova pera sema asiriya dakinna
Dinak evida ayemath mata kiyanne
Ala vadanin mage hitha suwa karanna
Thala nagamin mihiri gi vel gayanna //
Sela yahaney varu ganan nidi varanna
Dinak evida ayemath mata kiyanne
Langama randenin kandulu hasarali vindinna
Rasama rasa bath katak ayeth kavanna //
Huru purudu lesa ob thurule velenna
Dinak evida ayemath mata kiyanne //
දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න ගී පද
දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
විසල් ලොව පෙර සේම අසිරිය දකින්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න //
සේල යහනේ වරු ගණන් නිදි වරන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න //
හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න //
Related Songs and Tags
Dethol Vila Matha Madahasak Vee Pipenna LyricsDethol Vila Matha Madahasak Vee Pipenna Lyrics Englishදෙතොල් විල මත මදහසක් වී පිපෙන්නදෙතොල් විල මත මදහසක් වී පිපෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics