Aya Hemin With Eda Lyrics
“Ae hemin vith edha” (ඇය හෙමින් විත් එදා): Aya Hemin With Eda (ඇය හෙමින් විත් එදා) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, with words by Buddadasa Rajapaksha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇය හෙමින් විත් එදා ගී පද.
| SONG | Aya Hemin With Eda |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Buddadasa Rajapaksha |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Aya Hemin With Eda Lyrics Singlish
Ae hemin vith edha
Mage hada aran giya
Eya raegena eyai sitha
Mama hidimi maga bala....mama hidimi maga bala...//
Makarandhayen themi mal renu sali sali
Ha... aa.....aa.......aa..........
Makarandhayen themi mal renu sali sali
Aeage pawana sisara....aeage pahasa pathala....
Ae hemin vith edha.../
Thanapath walin midi udu piyaliyapethi
Ha... aa.....aa.......aa..........
Thanapath walin midi udu piyaliyapethi
Nipa kul pahasa soya
Aeage peramaga hidi...
Ae hemin vith edha.../ඇය හෙමින් විත් එදා ගී පද
ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා....මම හිඳිමි මග බලා...//
මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි
හා... ආ.....ආ.......ආ..........
මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි
ඇගෙ පවන සිසාරා....ඇගෙ පහස පතාලා....
ඇය හෙමින් විත් එදා.../
තණපත් වලින් මිදී උදු පියලියාපෙති
හා... ආ.....ආ.......ආ..........
තණපත් වලින් මිදී උදු පියලියාපෙති
නිප කුල් පහස සොයා
ඇගෙ පෙරමග හිඳී...
ඇය හෙමින් විත් එදා.../Performances of Aya Hemin With Eda
Cover versions, live performances, and reality-show contestant performances of “Aya Hemin With Eda” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aya Hemin With Eda LyricsAya Hemin With Eda Lyrics Englishඇය හෙමින් විත් එදාඇය හෙමින් විත් එදා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsBuddadasa Rajapaksha Lyricist
