Adare Kurutu Gaa Lyrics
“Adare kurutu ga” (ආදරේ කුරුටු ගෑ), Adare Kurutu Gaa (ආදරේ කුරුටු ගෑ) lyrics: a Sinhala heartbreak song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආදරේ කුරුටු ගෑ ගී පද.
| SONG | Adare Kurutu Gaa |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Adare Kurutu Gaa Lyrics Singlish
Adare kurutu ga
Netha pura kadulu athurala
Hasaganaaviye numba giya
Nethu maanaye duka thiya ...//
Paeyadul nethu vile sathapavaa
Maa obe vasagayata gena thaba
Hasaganaaviye numba giya
Nethu maanaye duka thiya...
Adare kurutu ga .../
Raa anath sihinaye sangavila
Hithagaa mathaka mal vehi sala
Hasaganaaviye numba giya
Nethu maanaye duka thiya.
Adare kurutu ga .../ආදරේ කුරුටු ගෑ ගී පද
ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා ...//
පෑයදුල් නෙතු විලේ සතපවා
මා ඔබේ වසගයට ගෙන තබා
හසගනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා...
ආදරේ කුරුටු ගෑ .../
රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසගනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා.
ආදරේ කුරුටු ගෑ .../Performances of Adare Kurutu Gaa
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Kurutu Gaa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Kurutu Gaa LyricsAdare Kurutu Gaa Lyrics Englishආදරේ කුරුටු ගෑආදරේ කුරුටු ගෑ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics
