Sanda Sanda Wage Lyrics
“Sanda sanda wage” (සඳ සඳ වගේ), Sanda Sanda Wage (සඳ සඳ වගේ) lyrics: a Sinhala love song sung by Kasun Kalhara and Niranjala Manjari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ සඳ වගේ ගී පද.
| SONG | Sanda Sanda Wage |
|---|---|
| SINGER | Kasun Kalhara, Niranjala Manjari |
| CATEGORY | Love Songs |
| VIEWS | 262 |
| UPDATED |
Sanda Sanda Wage Lyrics Singlish
Sanda sanda wage
Tharu tharu wage
Mal mal wage
Api api wage...
Oba ma nowana thuru
Mama oba nowana thuru
Oba obama dayi
Mama mamama dayi...
Sanda sanda wage...
Oba ma nowana thuru
Mama oba nowana thuru
Oba obama dayi
Mama mamama dayi
Sanda sanda wage...සඳ සඳ වගේ ගී පද
සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ...//
ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි...
සඳ සඳ වගේ.../
ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි
සඳ සඳ වගේ.../Performances of Sanda Sanda Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Sanda Wage” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 4
▶Coversada sada wage - Kasun Kalhara | සඳ සඳ වගේ - සඳ සඳ වගේ - කසුන් කල්හාරSri Tv
▶CoverSanda Sanda Wage Tharu Tharu Wage - Kasun Kalhara (Orginal Sound)Mànoj Đivaňka
▶CoverSanda Sanda Wage (Slow Version) - Kasuna Kalhara - (සඳ සඳ වගේ - කසුන් කල්හාර )bmadhu_sinhala_songs
▶CoverSanda Sanda Wage (සඳ සඳ වගේ) Kasun Kalhara - Original voiceDPI CREW
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Sanda Wage LyricsSanda Sanda Wage Lyrics Englishසඳ සඳ වගේසඳ සඳ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics


