Wahilihiniye Lyrics by Kasun Kalhara
Wahilihiniye (වැහිලිහිණියේ) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Charitha Disanayake. This page presents the Wahilihiniye lyrics in Sinhala script (වැහිලිහිණියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wahilihiniye |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Charitha Disanayake |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 4 |
| UPDATED |
Wahilihiniye Lyrics
Vehi lihiniye nuba nawe ai
Dura aeta igilunido
Aye davasak saedee varuwaka
Dakinu baeri veido...
Vassaanaye mal hinaa pokurin
Dotha gena oba evi yai maa
Vassaane avasaane vana thuru
Balagena hitiyaa...
Vehi lihiniye nuba aave nae
Man balagena hitiyaa//
Elabena eelaka vasanthayata
Naevithin innata epa nuba
Aye saerayak eka vatawak
Dakinnata aasai...
Vehi lihiniye nuba ayemath
Dakinnata aasai//වැහිලිහිණියේ ගී පද
වැහි ලිහිණියේ නුබ නාවේ ඇයි
දුර ඈත ඉගිලුනිදෝ
ආයේ දවසක සැදෑ වරුවක
දකිනු බැරි වෙයිදෝ...
වස්සානයේ මල් හිනා පොකුරින්
දෝත ගෙන ඔබ ඒවි යැයි මා
වස්සානේ අවසානේ වන තුරු
බලාගෙන හිටියා...
වැහි ලිහිණියේ නුබ ආවේ නෑ
මං බලාගෙන හිටියා//
එළබෙන ඊලග වසන්තයට
නෑවිදින් ඉන්නට එපා නුබ
ආයේ සැරයක් එක වතාවක්
දකින්නට ආසයි...
වැහි ලිහිණියේ නුබ ආයෙමත්
දකින්නට ආසයි//Related Songs and Tags
Wahilihiniye LyricsWahilihiniye Lyrics Englishවැහිලිහිණියේවැහිලිහිණියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara ComposerCharitha Disanayake Lyricist