Eya Hemin With Eda Lyrics
“Ae hemin vith eda” (ඇය හෙමින් විත් එදා), Eya Hemin With Eda (ඇය හෙමින් විත් එදා) lyrics: a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇය හෙමින් විත් එදා ගී පද.
| SONG | Eya Hemin With Eda |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 125 |
| UPDATED |
Eya Hemin With Eda Lyrics Singlish
Ae hemin vith eda
Mage hada aran giya
Eya raegena eyai sitha
Mama hidimi maga bala
Mama hidimi maga bala //
Makarandeyen themi
Mal renu sali sali //
Atha pawana sisara
Aeage pahasa pathala
Ae hemin vith ....
Thanapath walin midi
Undupiyalaya pethi //
Depathul pahasa soya
Aeage peramagama hidi
Ae hemin vith ....ඇය හෙමින් විත් එදා ගී පද
ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා //
මකරන්දයෙන් තෙමී
මල් රේණු සැලි සැලී //
ඇත පවන සිසාරා
ඇගෙ පහස පතාලා
ඇය හෙමින් විත් ....
තණපත් වලින් මිදී
උඳුපියලායා පෙති //
දෙපතුල් පහස සොයා
ඇගෙ පෙරමගම හිඳී
ඇය හෙමින් විත් ....
Performances of Eya Hemin With Eda
Cover versions, live performances, and reality-show contestant performances of “Eya Hemin With Eda” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eya Hemin With Eda LyricsEya Hemin With Eda Lyrics Englishඇය හෙමින් විත් එදාඇය හෙමින් විත් එදා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics
