Obe Sitha Maa Sitha Lyrics
“obe sita ma sita ven kala” (ඔබෙ සිත මා සිත වෙන් කළ), Obe Sitha Maa Sitha (ඔබෙ සිත මා සිත) lyrics: a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as obe sita, and in Sinhala it is ඔබෙ සිත මා සිත ගී පද.
| SONG | Obe Sitha Maa Sitha |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Obe Sitha Maa Sitha Lyrics Singlish
obe sita ma sita ven kala
sithuwili sangili palama
e me atha venena
chakithaya sita thanana
enga samabara kara enne kohomada
hamana vita adare kunatuwa
endagena vetunath hitata dukaknam nae
obage senehasa diya suliye siravi
ma miyadunath kamak nae
kiri gahena kan aya sitinnada
bidena vita palame rahenpata
daeasa piyagena man piyawara maenna
oba ma athangili hamuwu vigasakina
apa sit ven kala palama bidunaඔබෙ සිත මා සිත ගී පද
ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිලි සංගිලි පාලම
ඒ මේ අත වැනෙනා
චකිතය සිත තනනා
ඇඟ සමබර කර එන්නෙ කොහොමද
හමනා විට ආදරේ කුණාටුව
ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ
ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
මා මියදුනත් කමක් නෑ
කීරි ගැහෙන කන් අයා සිටින්නද
බිදෙනා විට පාළමේ රැහැන්පට
දෑස පියාගෙන මං පියවර මැන්නා
ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා
අප සිත් වෙන් කළ පාලම බිඳුණා
Performances of Obe Sitha Maa Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Sitha Maa Sitha” on YouTube.
Cover Versions · 11
▶Coverඔබ සිත මා සිත හමුුවු දා සිට oba sitha ma sitha coverSL Hit Songs
▶CoverOba Ma Hamu Wuna (ඔබ මා හමුවුන) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverOba sitha ma sitha hamuwu da sita (ඔබ සිත මා සිත හමුවුදා සිට) | Muyuru sangeethTone of soul
▶Coverඔබ සිත මා සිත හමුවුදා සිට|Oba Sitha Ma Sitha Hamuwuda Sita Song@creativeart8937Creative art
▶Coverඔබෙ සිත මා සිත..Sinhala whatsapp status සිංහල වට්සැප්
▶Cover.017~Oba ma hamu una "oba sitha ma sitha" () [ඔබ මා හමු උන "ඔබ සිත මා සිත"]𝐒𝐢 𝐇𝐢 𝐍𝐚 𝐃𝐮𝐥𝐒𝐡𝐚𝐧
▶CoverOba Sitha ma sitha / ඔබ සිත මා සිත හමුවූ දා සිට/SKY BEAT
▶Coverඔබ සිත මාසිත හමුවු දා සිට Obe sitha ma sitha coverAlone Live Tunes ©
▶Coverඔබ සිත මා සිත හමුුවු දා සිට oba sitha ma sitha coverCrazy Official
▶CoverObe Sitha Ma Sitha | ඔබ සිත මා සිත හමුවූ දා සිට | ( Solow + Revibe )SR Songs
▶CoverObe sitha maa sitha (ඔබෙ සිත මා සිත)සචී Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Sitha Maa Sitha LyricsObe Sitha Maa Sitha Lyrics Englishඔබෙ සිත මා සිතඔබෙ සිත මා සිත ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics