Veenawi Lyrics
“Veenavee ura talaye randenna” (වීනාවී උර තලයේ රැඳෙන්න): Veenawi (වීනාවී) lyrics, a Sinhala love song sung by Kasun Kalhara and Niranjala Manjari, with words by Rathna Sri Wijesinghe and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Veenavee ura, and in Sinhala it is වීනාවී ගී පද.
| SONG | Veenawi |
|---|---|
| SINGER | Kasun Kalhara, Niranjala Manjari |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 11 |
| UPDATED |
Veenawi Lyrics Singlish
Veenavee ura talaye randenna
Sat sara rav naganna veenavee...
Kovulana... ran svarayen gayanna
Maa hada piri madinna kovulana...
Taru mal isa ahasata nil salu nil yahanata
Nidanna yaavi tharindu
Kadupul mal yayata pem banda gena suvandata
Nonidayi mage bambarindu
Veenavee.../
Niyagin thathin thatata pena hadavata soyanna
Avasara deida e landu
Maa hada mata nati vita kawuruda kiyanna mata
Duka sepa asana nirindu
Veenavee.../වීනාවී ගී පද
වීනාවී උර තලයේ රැඳෙන්න
සත් සර රැව් නගන්න වීනාවී...
කොවුලාන...රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න කොවුලාන...
තරු මල් ඉස අහසට නිල් සළු නිල් යහනට
නිදන්න යාවි තරින්දු
කඩුපුල් මල් යායට පෙම් බැඳ ගෙන සුවඳට
නොනිදයි මගේ බඹරින්දු
වීනාවී.../
නියගින් තතින් තතට පැන හදවත සොයන්න
අවසර දෙයිද එ ලන්දු
මා හද මට නැති විට කවුරුද කියන්න මට
දුක සැප අසන නිරින්දු
වීනාවී.../Performances of Veenawi
Cover versions, live performances, and reality-show contestant performances of “Veenawi” on YouTube.
Reality Show Performances · 17
▶Reality Showඅමල්ගේ හඬින් ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ගැයූ උපහාර ගිතය | Hiru Star - Season 04අමල්ගේ හඬින් ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ගැයූ උපහාර ගිතය
▶Reality Showනත්තල වෙනුවෙන්මයි මේ ප්‍රවීණත්වයේ හඬ ත්‍රිත්වය | Hiru Star Season 05නත්තල වෙනුවෙන්මයි මේ ප්‍රවීණත්වයේ හඬ ත්‍රිත්වය 🥰
▶Reality ShowApi Wenwena Tharamata - අපි වෙන්වෙන | Champika Priyashantha Hiru Star Season 3 | Top 16 | Part 04Api Wenwena Tharamata - අපි වෙන්වෙන
▶Reality Showගතින් වෙන්ව ගියත් මර්වින් පෙරේරා මහතාගේ හඬ ජීවමානයි... | Hiru Star Season 04 | WILD CARD ROUNDගතින් වෙන්ව ගියත් මර්වින් පෙරේරා මහතාගේ හඬ ජීවමානයි...🥰
▶Reality Showජැක්සන් ඇන්තනී වෙනුවෙන් ගැයු උපහාර ගිතය | Hiru Star - Season 04ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ගැයු උපහාර ගිතය
▶Reality Showරුවන් විසින් ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ගැයු උපහාර ගිතය | Hiru Star - Season 04රුවන් විසින් ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ගැයු උපහාර ගිතය
▶Reality Showඋපන් දින සැමරුම වෙනුවට ලැබුණු තිළිණය... | Hiru Star Season 05උපන් දින සැමරුම වෙනුවට ලැබුණු තිළිණය...
▶Reality Showහැමෝටම ප්‍රශ්නයක් වුන විතානගේ 'S' අකුර | Hiru Star - Season 04හැමෝටම ප්‍රශ්නයක් වුන විතානගේ 'S' අකුර 🤣
▶Reality Showමගේ ඔලුව කන්න ලැස්ති වෙන්න එපා වෙන වෙන සිංදු ගෙනල්ලා... | Hiru Star Season 04 | SUPER 30මගේ ඔලුව කන්න ලැස්ති වෙන්න එපා වෙන වෙන සිංදු ගෙනල්ලා... 🤣
▶Reality Showමගේ ඔලුව කන්න ලැස්ති වෙන්න එපා වෙන වෙන සිංදු ගෙනල්ලා... | Hiru Star Season 04 | SUPER 30මගේ ඔලුව කන්න ලැස්ති වෙන්න එපා වෙන වෙන සිංදු ගෙනල්ලා... 🤣
▶Reality Showඅම්මලා දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම් මෙච්චරයි කියන්න බෑ | Hiru Star Season 05අම්මලා දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම් මෙච්චරයි කියන්න බෑ🥰
▶Reality Showගතින් වෙන්ව ගියත් මර්වින් පෙරේරා මහතාගේ හඬ ජීවමානයි... | Hiru Star Season 04 | WILD CARD ROUNDගතින් වෙන්ව ගියත් මර්වින් පෙරේරා මහතාගේ හඬ ජීවමානයි...🥰
▶Reality Showතරගය කෙසේ වෙතත් අම්මගේ සතුට වෙනුවෙන්ම ගී ගැයූ මිනෝලි | Hiru Star Season 05තරගය කෙසේ වෙතත් අම්මගේ සතුට වෙනුවෙන්ම ගී ගැයූ මිනෝලි ❤🥺
▶Reality Showඋපන් දින සැමරුම වෙනුවට ලැබුණු තිළිණය... | Hiru Star Season 05උපන් දින සැමරුම වෙනුවට ලැබුණු තිළිණය...
▶Reality Showනත්තල වෙනුවෙන්මයි මේ ප්‍රවීණත්වයේ හඬ ත්‍රිත්වය | Hiru Star Season 05නත්තල වෙනුවෙන්මයි මේ ප්‍රවීණත්වයේ හඬ ත්‍රිත්වය 🥰
▶Reality Showඅම්මලා දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම් මෙච්චරයි කියන්න බෑ | Hiru Star Season 05අම්මලා දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම් මෙච්චරයි කියන්න බෑ🥰
▶Reality Showප්‍රවීන් විජේතිලක - Praveen Wijethilake | Hiru Star - Season 04 | EPISODE 42ප්‍රවීන් විජේතිලක - Praveen Wijethilake
Cover Versions · 10
▶CoverSuragana Veenavi (සුරගන වීනාවී) Akila Vimanga Wedding Song | Sandeep Jayalath & Imesha ThathsaraniAkila Vimanga Senevirathna
▶CoverSuragana Veenavi (සුරගන වීනාවී) - Sandeep Jayalath & Imesha ThathsaraniSora D.
▶CoverSihinayaki Re | Veenavi | වීනාවී | Suneera & Nayanathara @RooTunesRoo Tunes
▶CoverVeenawi Urathalaye Randenna වීණාවී උරතලයේ රැඳෙන්න Kasun Kalhara / Neranjala Manjari - 7rm songs7rm Songs
▶CoverVeenawi ...urathalaye rendenna... ..(වීණාවී උරතලයේ රැඳෙන්න)kasun Kalhara & Indrachapa BulathsinhalaAparna Gamage
▶Coverවීනාවී / Weenavi ( විශාරද කසුන් කල්හාර ජයවර්ධන සමග නිරංජලා මංජරී )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶Coverවීනාවී.. කොවුලානWP NIKEE
▶CoverVeenawi Urathalaye Randenna වීණාවී උරතලයේ රැඳෙන්න | Kasun Kalhara & Neranjala Manjariranhen සංගීත තෝතැන්න
▶CoverVeenavi urathalaye randenna (වීනාවී උරතලයේ රැදෙන්න)Sachini Fernando
▶Coverවීනාවී | Weenawi | කසුන් කල්හාර ජයවර්ධන | Kasun kalhara jayawardanaWeere
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Veenawi LyricsVeenawi Lyrics Englishවීනාවීවීනාවී ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsH.M. Jayawardana ComposerRathna Sri Wijesinghe Lyricist