Nawathi Methakin

Song Details: Singer & Composer Information
Nawathi Methakin Lyrics in Sinhala (නැවතී මෙතකින් ගී පද) and English by Kasun Kalhara, written by Achala Solomons and composed by Kasun Kalhara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nawathi Methakin
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Nawathi Methakin Lyrics

Nagena bidena hema samuduru reli matha
Nube muwa hinahenu ma dutuwa
Nodenima wage e ruwa bodakara
Kandulak netha thaniyata nanguna.....

Mathakada hema ra pahan wana thura
Paethu paethum keli sinaha vadan
Dina gewena hati apa dena hitiya
Ada numba kohidai sitha asuwath.....

Iranama liyawi apa wenkala da
Degurun hamuwe sitha nihandai
Nuba miyadena bawa dena dena sithakin
Nelagamda sodure kelasin.....

Ma thurulata gena surathal karanata
Ahimi wuwath mata soduru waram
Ansathu uyanaka nuba hinahenayuru
Deka thutuveni nawathi methakin.....

නැවතී මෙතකින් ගී පද

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුබේ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ ඒ රුව බොඳකර
කඳුලක් නෙත තනියට නැඟුනා.....

මතකද හැම රෑ පහන් වන තුරා
පැතූ පැතුම් කෙලි සිනහ වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....

ඉරණම ලියවී අප වෙන්කල දා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුබ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොදුරේ කෙලෙසින්.....

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
දැක තුටුවෙමි නැවතී මෙතකින්.....

Frequently Asked Questions

Who sang Nawathi Methakin?

Kasun Kalhara performed Nawathi Methakin. Kasun Kalhara is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Nawathi Methakin lyrics?

The lyrics for Nawathi Methakin were written by Achala Solomons. Achala Solomons is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Nawathi Methakin?

Kasun Kalhara composed the music for Nawathi Methakin. Kasun Kalhara both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Nawathi Methakin complete lyrics?

You can find the complete Nawathi Methakin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nawathi Methakin?

Nawathi Methakin has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නැවතී මෙතකින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නැවතී මෙතකින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nawathi Methakin LyricsNawathi Methakin Song LyricsNawathi Methakin Lyrics Englishනැවතී මෙතකින් Lyricsනැවතී මෙතකින් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKalhara Song LyricsKasun Kalhara ComposerAchala Solomons Lyricist
Comments & Discussion

Share your thoughts about "Nawathi Methakin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Nawathi Methakin" by Kasun Kalhara