Mathakaya Dige Oba Awa Lyrics
“Mathakaya dige oba awa” (මතකය දිගේ ඔබ ආවා), Mathakaya Dige Oba Awa (මතකය දිගේ ඔබ ආවා) lyrics: a Sinhala love song sung by Kasun Kalhara and Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මතකය දිගේ ඔබ ආවා ගී පද.
| SONG | Mathakaya Dige Oba Awa |
|---|---|
| SINGER | Kasun Kalhara, Uresha Ravihari |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 12 |
| UPDATED |
Mathakaya Dige Oba Awa Lyrics Singlish
Mathakaya dige oba awa ....
Kandulak aran oba awa...
Mathakaya dige mama awa...
Kandula geniyanna awa .... mama awa...
Yauwene divi takshilawe
Premaye manakrutha keru..
Sihinaye manmulawe
Suwandaki ma hirakeru ....
Mathakaye aethin... mathakaye maethin ....
Mathakaye maethin hinda... mathakaye aethin hinda...
Mathakaye aethin hinda... bala sitina jeewithe...
Mulu jeewithe......
Mathakaye maethin hinda...
Liya thibuna hadawathe... golu hadawathe...
Golu hadawathe... mulu jeewithe...
Golu hadawathe...මතකය දිගේ ඔබ ආවා ගී පද
මතකය දිගේ ඔබ ආවා ....
කඳුලක් අරන් ඔබ ආවා...
මතකය දිගේ මම ආවා...
කඳුල ගෙනියන්න ආවා .... මම ආවා...
යෞවනේ දිවි තක්ෂිලාවේ
ප්‍රේමයේ මනකෘත කෙරූ..
සිහිනයේ මංමුලාවේ
සුවඳකි මා හිරකෙරූ ....
මතකයේ ඈතින්... මතකයේ මෑතින් ....
මතකයේ මෑතින් හිඳ... මතකයේ ඈතින් හිඳ...
මතකයේ ඈතින් හිඳ... බලා සිටිනා ජීවිතේ...
මුළු ජීවිතේ......
මතකයේ මෑතින් හිඳ...
ලියා තිබුනා හදවතේ... ගොලු හදවතේ...
ගොලු හදවතේ... මුළු ජීවිතේ...
ගොලු හදවතේ...Performances of Mathakaya Dige Oba Awa
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakaya Dige Oba Awa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakaya Dige Oba Awa LyricsMathakaya Dige Oba Awa Lyrics Englishමතකය දිගේ ඔබ ආවාමතකය දිගේ ඔබ ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics

