Japura Premaya Lyrics by Kasun Kalhara
Japura Premaya (ජපුර ප්‍රේමය) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Wasantha Dukgannarala, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Japura Premaya lyrics in Sinhala script (ජපුර ප්‍රේමය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Japura Premaya |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 31 |
| UPDATED |
Japura Premaya Lyrics
Hanthana nathimuth japure
Thama sihiwena kasa gas
Mal bamma lagama pandure
Matama himi una oya aes
Kadulu uthuran pem bas....
Sasara athu aga pipei mal
Mai mara gas kelaware
Sarasaviya langa andure
Parani premaya miya giye
Kimada wenathaka hitha giye.....
Pokuna medatama wisi kale
Pem kalatada mithurane
Banduna palamu wasare
Egoda wattata atha wanai
Megoda wennata bari hadai....
Hanthana nathimuth.....ජපුර ප්‍රේමය ගී පද
හන්තාන නැතිමුත් ජපුරේ
තාම සිහිවෙන කස ගස්
මල් බැම්ම ලගම පඳුරේ
මටම හිමි උන ඔය ඇස්
කඳුලු උතුරන පෙම් බස්....
සසර අතු අග පිපෙයි මල්
මැයි මාර ගස් කෙළවරේ
සරසවිය ළඟ අඳුරේ
පැරණි ප්‍රේමය මිය ගියේ
කිමද වෙනතක හිත ගියේ.....
පොකුණ මැදටම විසි කළේ
පෙම් කළාටද මිතුරනේ
බැඳුන පළමු වසරේ
ඒගොඩ වත්තට අත වනයි
මෙගොඩ වෙන්නට බැරි හැඩයි....
හන්තාන නැතිමුත්.....
Related Songs and Tags
Japura Premaya LyricsJapura Premaya Lyrics Englishජපුර ප්‍රේමයජපුර ප්‍රේමය ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsDarshana Ruwan Disanayake ComposerWasantha Dukgannarala Lyricist