Mal Mitak Thiyanna Lyrics by Kasun Kalhara
Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Prabha Rajaguru. This page presents the Mal Mitak Thiyanna lyrics in Sinhala script (මල් මිටක් තියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Mitak Thiyanna |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Prabha Rajaguru |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 63 |
| UPDATED |
Mal Mitak Thiyanna Lyrics
Mal mitak thiyanna oba athe
Mata kiya koinda mal wane
Jeevithe wisal nadi there
Thuru hisath malath obai mage
Sonduru kavi liyana hith kone
Tharuka wahina rathriye
Gela wate gili hama aedi nalarali
Obai mage
Mal mitak thiyanna....
Thurulatha pawa duken wage
Atha wana hoyanne oba kohe
Handawa wage saumya wi nida inna
Mage hade
Mal mitak thiyanna...මල් මිටක් තියන්න ගී පද
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
සොඳුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ ගිලී හමා ඇදී නළරැළී
ඔබයි මගේ
මල් මිටක් තියන්න....
තුරුලතා පවා දුකෙන් වගේ
අත වනා හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
මගේ හදේ
මල් මිටක් තියන්න...Performances of Mal Mitak Thiyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mitak Thiyanna” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowMal Mitak Thiyanna - මල් මිටක් තියන්න | Nesara Senavirathna | Hiru Star - Season 04 | EPISODE 29Nesara Senavirathna
▶Reality ShowMal Mitak Thiyanna (මල් මිටක් තියන්න) | Ashan Viduranga | Hiru Star Season 05Ashan Viduranga
▶Reality ShowMal Mitak Thiyanna (මල් මිටක් තියන්න) | Ashan Viduranga | Hiru Star Season 05Ashan Viduranga
▶Reality ShowMal Mitak Thiyanna (මල් මිටක් තියන්න) | Ashan Viduranga | Hiru Star Season 05Ashan Viduranga
▶Reality Showමල් මිටක් තියන්න | Hiru Star - Season 02 (Rehearsal)Kasun Kalhara
Live Performances · 5
▶LiveWAYO (Live) - Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න) by Kasun KalharaWAYO
▶LiveKasun Kalhara Live with Naada | Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න)| Wave Live in ConcertBlack Ceylon Events
▶LiveMal Mitak Thiyanna (මල් මිටක් තියන්න) - Kasun Kalhara (LIVE @ Sandhwani)MFC Echo
▶Liveමල් මිටක් තියන්න | Mal Mitak Thiyanna - Live CoverLahiru Thilakarathna
▶LiveMal Mitak Thiyanna (මල් මිටක් තියන්න) - Kasun Kalhara - Live PerformanceSandaru Mindada
Cover Versions · 11
▶Coverමල් මිටක් තියන්න | Mal Mitak Thiyanna Kasun Kalhara with MARIANSMarians
▶CoverMal Mitak Thiyanna | මල් මිටක් තියන්න | Naveesha Sooriyaarachchi | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMal Mitak Thiyanna (මල් මිටක් තියන්න) 6/8 Mix - (CMBeats Remix)CMBEATS
▶CoverMal Mitak Thiyanna ( මල් මිටක් තියන්න ) Guitar Cover By K.C.C. School BoysStudio D
▶CoverMal Mitak Thiyanna - Kasun Kalhara - මල් මිටක් තියන්න - කසුන් කල්හාර ජයවර්ධනNayana Sri
▶CoverMal Mitak Thiyanna | මල් මිටක් තියන්න | Guitar Cover | Kasun KalharaThilina Shehan
▶CoverTwelveRhythms - Mal Mitak Thiyanna - Kasun Kalhara (Cover)TwelveRhythms
▶CoverMal Mitak Thiyanna මල් මිටක් තියන්න - Kasun Kalhara | Qanun & Harp Rendition | @RockAppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶Coverමල් මිටක් තියන්න |Mal Mitak Thiyanna |Kasun Kalhara |Violin + Mandolin cover by Nimasha & DhanushkiNimasha Savindi Yapa
▶CoverMal Mitak Thiyanna ( මල් මිටක් තියන්න ) | Guitar MelodiesDev perera
▶CoverMal Mitak Thiyanna | මල් මිටක් තියන්නNesara Senevirathne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mitak Thiyanna LyricsMal Mitak Thiyanna Lyrics Englishමල් මිටක් තියන්නමල් මිටක් තියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara ComposerPrabha Rajaguru Lyricist