Adarema Geethayak Lyrics by Kasun Kalhara
Adarema Geethayak (ආදරේම ගීතයක්) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Isuru Weerasinghe Mudali, and the music is composed by Raj Thillaiyampalam. This page presents the Adarema Geethayak lyrics in Sinhala script (ආදරේම ගීතයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adarema Geethayak |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Raj Thillaiyampalam |
| VIEWS | 317 |
| UPDATED |
Adarema Geethayak Lyrics
Nuba langa mage hita rendunata
dina dina dina den gewunata
pana nala wage oba langa mage
mage hita mage hita rendunata
(adarema geethayak aathmayee sangeethayak
adarema geethayak wage...//)
pera wage hawasata haki wunoth dawasek
hamu wela lang wela lang wela
innata dawaseema langweela
oba langa oba langa dawateela
adarema geethayak aathmayee sangeethayak
adarema geethayak wage
Nuba nomathee dawasek heta awith kumakata
welapila welapila wenwela
boruwata kumatada dukweela
nupan heta dina gena hitala
adarema geethayak....////ආදරේම ගීතයක් ගී පද
නුඹ ළඟ මගෙ හිත රැඳුනාට
දින දින දින දැන් ගෙවුනාට
පණ නල වගේ ඔබ ළඟ මගේ
මගෙ හිත මගෙ හිත රැඳුනාට
(ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ...//)
පෙර වාගේ හවසට හැකි වුනොත් දවසක
හමුවෙලා ලං වෙලා ලං වෙලා
ඉන්නට දවසෙම ලංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා
ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
නුඹ නොමැතී දවසක හෙට ඇවිත් කුමකට
වැලපිලා වැලපිලා වෙන්වෙලා
බොරුවට කුමටද දුක්වීලා
නූපන් හෙට දින ගැන හිතලා
ආදරේම ගීතයක්....////Related Songs and Tags
Adarema Geethayak LyricsAdarema Geethayak Lyrics Englishආදරේම ගීතයක්ආදරේම ගීතයක් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsRaj Thillaiyampalam ComposerIsuru Weerasinghe Mudali Lyricist