Kandulu Lyrics by Kasun Kalhara
Kandulu (කඳුළු) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Kandulu lyrics in Sinhala script (කඳුළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 202 |
| UPDATED |
Kandulu Lyrics
Iye aes wala thibu kandulu
Pisalannata bae kiyu nisa...
E kandule aadaraye paehayak maa nae kiyu nisa...
Sanda andurata uruma welaa..
Aadaraye kandu baevum atharae..
Kandulu walin miyadee...
Sinahaven ipadee...
Aa hati peradee...
Kandule ipadee viyakee..
E surathal sinaa..
E kandule aadaraye paehayak maa nae kiyu nisa...
E kandule aadaraye paehayak... thibunaa....කඳුළු ගී පද
ඊයේ ඇස් වල තිබු කඳුළු
පිසලන්නට බෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
සඳ අඳුරට උරුම වෙලා..
ආදරයේ කඳු බෑවුම් අතරේ..
කඳුළු වලින් මියැදී...
සිනහවෙන් ඉපදී...
ආ හැටි පෙරදී...
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක්... තිබුණා....
Related Songs and Tags
Kandulu LyricsKandulu Lyrics Englishකඳුළුකඳුළු ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics