Madu Chandra Yaame Lyrics
“Madhu Chandrayame Moduwe” (මධු චන්ද්‍රයාමේ මෝදුවේ): Madu Chandra Yaame (මධු චන්ද්‍රයාමේ මෝදුවේ) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Madhu Chandrayame, and in Sinhala it is මධු චන්ද්‍රයාමේ මෝදුවේ ගී පද.
| SONG | Madu Chandra Yaame |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 44 |
| UPDATED |
Madu Chandra Yaame Lyrics Singlish
Madhu Chandrayame Moduwe
Unmadaneeya Rathriye...
Ananga Dewole
Dalwa Deepawalee
Madhu Chandraya Me Modu We...
Madhu Chandraya Me Modu We..
Waraala Sikipil Semera Salamin
Nayana Nilupul Suwanda Isimin
Ura Mandala Siyapath Wathin Nithi Sarasa
Priyayana Hadawatha Thunu Sirin Sadanu
Dethola Meewitha Ama Pudamin
Dethana Kalasin Pawasa Nivamin
Siriyahana Supahasa Thana Pululukuluwe
Pathikulaya Sumihira Sada Reka Wasanu
Madhu Chandrayame Moduwe
Unmadaneeya Rathriye...
Ananga Dewole
Dalwa Deepawalee
Madhu Chandraya Me Modu We...මධු චන්ද්‍රයාමේ මෝදුවේ ගී පද
මධු චන්ද්‍රයාමේ මෝදුවේ
උන්මාදනීය රාත්‍රියේ...
අනංග දෙවොලේ
දල්වා දීපාවලී
මධු චන්ද්‍රයා මේ මෝදු වේ...
මධු චන්ද්‍රයා මේ මෝදු වේ..
වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින් නිති සරසා
පි‍්‍රයයාණ හදවත තුනු සිරින් සදනු
දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලූකුළේ
පතිකුලය සුමිහිර සදා රැක වසනූ
මධු චන්ද්‍රයාමේ මෝදුවේ
උන්මාදනීය රාත්‍රියේ...
අනංග දෙවොලේ
දල්වා දීපාවලී
මධු චන්ද්‍රයා මේ මෝදු වේ...Performances of Madu Chandra Yaame
Cover versions, live performances, and reality-show contestant performances of “Madu Chandra Yaame” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Madu Chandra Yaame LyricsMadu Chandra Yaame Lyrics Englishමධු චන්ද්‍රයාමේ මෝදුවේමධු චන්ද්‍රයාමේ මෝදුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist

