Enna Eliyata Sondura Dan Lyrics
“Enna eliyata sondura dan” (එන්න එළියට සොඳුර දැන්): Enna Eliyata Sondura Dan (එන්න එළියට සොඳුර දැන්) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is එන්න එළියට සොඳුර දැන් ගී පද.
| SONG | Enna Eliyata Sondura Dan |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 16 |
| UPDATED |
Enna Eliyata Sondura Dan Lyrics Singlish
Enna eliyata sondura dan
Oba pata tarumal avadiyen
Sanda obata paradina hati balannata
(Enna sonduriya dora aran...//)
Vev kumudu mal diya matha hindan
Pura handata lan vi siruven
Nil salu andan veva reli nagai
Raa kumariyata bandi premen
Oba vitaramai adu me rayata
Dan enna eliyata dora aran....
Enna eliyata ....
Seetala sulan see pada kiyayi
Vev ivura matha madahaasayen
Turuliya semen kehereli kadai
Midum yahana anuragayan
Oba vitaramai adu me rayata
Dan enna eliyata dora aran....
Enna eliyata ....එන්න එළියට සොඳුර දැන් ගී පද
එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
(එන්න සොඳුරිය දොර ඇරන්...//)
වැව් කුමුදු මල් දිය මත හිඳන්
පුර හඳට ළං වී සීරුවෙන්
නිල් සළු ඇඳන් වැව රැළි නඟයි
රෑ කුමාරියට බැඳි ප්‍රේමයෙන්
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්....
එන්න එළියට ....
සීතල සුළං සී පද කියයි
වැව් ඉවුර මත මදහාසයෙන්
තුරුලිය සෙමෙන් කෙහෙරැළි කඩයි
මිදුම් යහන අනුරාගයෙන්
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්....
එන්න එළියට ....Performances of Enna Eliyata Sondura Dan
Cover versions, live performances, and reality-show contestant performances of “Enna Eliyata Sondura Dan” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Enna Eliyata Sondura Dan LyricsEnna Eliyata Sondura Dan Lyrics Englishඑන්න එළියට සොඳුර දැන්එන්න එළියට සොඳුර දැන් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics
