Leyla Lyrics by Kasun Kalhara
Leyla (ලෙයිලා) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Leyla lyrics in Sinhala script (ලෙයිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Leyla |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 15 |
| UPDATED |
Leyla Lyrics
leila o leila
leila o leila
kawadawath ma nowidee suwandak ma hada pura
lanwee inna hema da oba ma langa nawathila
leila o leila
dae thee dawateela mawana
anangee thathsara rata
sawanae rawdewi samada
mathakaye nomekeela
leila o leila
seetha nuduruwa daenuna
ragana raeguman nisa
nura suwada widimu samada
premaye rasa mawa
leila o leilaලෙයිලා ගී පද
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
කවදාවත් ම නොවිදී සුවඳක් මා හද පුරා
ලංවී ඉන්න හැම දා ඔබ මා ලඟ නැවතිලා
ලෙයිලා ඕ ලෙයිලා
දෑ තේ දැවටීලා මවනා
අනන්ගි තත්සර රටා
සවනේ රැව්දේවි සැමදා
මතකයේ නොමැකීලා
ලෙයිලා ඕ ලෙයිලා
සීත නුදුරුව දැනුනා
රඟන රැගුමන් නිසා
නුරා සුවඳ විදිමු සැමදා
ප්රේමයේ රස මවා
ලෙයිලා ඕ ලෙයිලා
Performances of Leyla
Cover versions, live performances, and reality-show contestant performances of “Leyla” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowNimesh/Nawodya | ලෙයිලා - Leyla | Hiru StarNimesh/Nawodya
▶Reality Showකෞෂල්‍ය ලියනගේ - Kaushalya Liyanage | Hiru Star - Season 04 | EPISODE 06කෞෂල්‍ය ලියනගේ - Kaushalya Liyanage
▶Reality Showකෞෂල්‍ය ලියනගේ - Kaushalya Liyanage | Hiru Star - Season 04 | 2nd Roundකෞෂල්‍ය ලියනගේ - Kaushalya Liyanage
▶Reality Showකෞෂල්‍ය ලියනගේ - Kaushalya Liyanage | Hiru Star - Season 04 | 3rd Roundකෞෂල්‍ය ලියනගේ - Kaushalya Liyanage
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Leyla LyricsLeyla Lyrics Englishලෙයිලාලෙයිලා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics

