Iye As Wala Lyrics
“Iye aes wala thibu kandulu” (ඊයේ ඇස් වල තිබු කඳුලූ), Iye As Wala (ඊයේ ඇස් වල) lyrics: a Sinhala heartbreak song sung by Kasun Kalhara, with words by Achala Solomons, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඊයේ ඇස් වල ගී පද, and many know it simply as Iye aes.
| SONG | Iye As Wala |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Achala Solomons |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Iye As Wala Lyrics Singlish
Iye aes wala thibu kandulu
Pisalannata bae kiwu nisa
E kandule aadaraye paehayak
Maa nae kiwu nisa
Sanda andurata uruma welaa
Aadaraye kandu baewum atharae
Kandulu walin miyadee
Sinhawen ipadee
Aa hati peradee
Kandule ipadee viyakee
E surathal sinaa
E kandule aadaraye paehayak
Maa nae kiwu nisa
E kandule aadaraye paehayak
Thibunaaඊයේ ඇස් වල ගී පද
ඊයේ ඇස් වල තිබු කඳුලූ
පිසලන්නට බෑ කිව් නිසා
ඒ කඳුලේ ආදරයේ පැහැයක්
මා නෑ කිව් නිසා
සඳ අඳුරට උරුම වෙලා
ආදරයේ කඳු බෑවුම් අතරේ
කඳුලු වලින් මියැදී
සිනහවෙන් ඉපදී
ආ හැටි පෙරදී
කඳුලේ ඉපදී වියැකී
ඒ සුරතල් සිනා
ඒ කඳුලේ ආදරයේ පැහැයක්
මා නෑ කිව් නිසා
ඒ කඳුලේ ආදරයේ පැහැයක්
තිබුණා
Related Songs and Tags
Iye As Wala LyricsIye As Wala Lyrics Englishඊයේ ඇස් වලඊයේ ඇස් වල ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsAchala Solomons Lyricist