Eka Wasanthayaka Lyrics by Kasun Kalhara
Eka Wasanthayaka (එක වසන්තයක) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Kelum Srimal, and the music is composed by Suresh Maliyadda. This page presents the Eka Wasanthayaka lyrics in Sinhala script (එක වසන්තයක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Wasanthayaka |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Suresh Maliyadda |
| VIEWS | 322 |
| UPDATED |
Eka Wasanthayaka Lyrics
eka wasanthayaka eka raathriyaka
danuna mathakai mata ibema waage obe suwada
eka husmakwath gannata ida nathi tharamata
danuna.... vitharak mathakai...
hada luhubanda iwa karana
pera sasaraka supurudu suwada...
e obee noweda enamudu e obemada
obemada e sondura
me wasanthayedi hamuwena sulanga samanga
sasedi paahennata hithai mata....
obe suwada samanga musuwanu pinisa
mage susumak thiyannada......
sihiwanu pinisa...... sondura....
me wasanthayama gathawi yannata pera
turule ahirenata pathami mama.....
obe sithangi walata musuwanu pinisa
mage hangumak thiyannada...
giwisanu pinisa.... sondura....
eka wasanthayaka eka raathriyaka
danuna mathakai mata ibema waage obe suwada
eka husmakwath gannata ida nathi tharamata
danuna.... vitharak mathakai...එක වසන්තයක ගී පද
එක වසන්තයක එක රාත්‍රියක
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා.... විතරක් මතකයි...
හද ලුහුබැඳ ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ...
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර
මේ වසන්තයෙදි හමුවෙන සුලඟ සමඟ
සසැදී පෑහෙන්නට හිතයි මට....
ඔබෙ සුවඳ සමඟ මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද......
සිහිවනු පිණිස...... සොඳුර....
මේ වසන්තයම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම.....
ඔබෙ සිතැඟි වලට මුසුවනු පිණිස
මගෙ හැඟුමක් තියන්නද...
ගිවිසනු පිණිස.... සොඳුර....
එක වසන්තයක එක රාත්‍රියක
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා.... විතරක් මතකයි...Related Songs and Tags
Eka Wasanthayaka LyricsEka Wasanthayaka Lyrics Englishඑක වසන්තයකඑක වසන්තයක ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsSuresh Maliyadda ComposerKelum Srimal Lyricist