Lihiniyeku Se Lyrics
“Lihiniyeku se sindu matin paavi” (ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී), Lihiniyeku Se (ලිහිනියෙකු සේ) lyrics: a Sinhala inspirational song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ලිහිනියෙකු සේ ගී පද.
| SONG | Lihiniyeku Se |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 113 |
| UPDATED |
Lihiniyeku Se Lyrics Singlish
Lihiniyeku se sindu matin paavi.....
Ahasata nagi ihala igilemi....
Dura paavena walaave.... kimidilaa....
Igili yami aakaase himathuraa....
Oba nisaa.......sulaga vi........
Oba mage laga nisaa........
Nimhim nati sihinayak dakimi
Raa sanda pahan mansale navathi
Tharu maawathe diganthe seri sara.......
Igili yami aakaase himathuraa........
Oba nisaa.......sulaga vi
Oba mage laga nisaa.....ලිහිනියෙකු සේ ගී පද
ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී.....
අහසට නැගී ඉහල ඉගිලෙමි....
දුර පාවෙනා වලාවේ.... කිමිදිලා....
ඉගිලී යමි ආකාසේ හිමතුරා....
ඔබ නිසා.......සුළග වී........
ඔබ මගේ ලග නිසා........
නිම්හිම් නැති සිහිනයක් දකිමි
රෑ සඳ පහන් මන්සලේ නැවතී
තරු මාවතේ දිගන්තේ සැරි සරා.......
ඉගිලී යමි ආකාසේ හිමතුරා........
ඔබ නිසා.......සුළග වී
ඔබ මගෙ ලග නිසා.....Performances of Lihiniyeku Se
Cover versions, live performances, and reality-show contestant performances of “Lihiniyeku Se” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lihiniyeku Se LyricsLihiniyeku Se Lyrics Englishලිහිනියෙකු සේලිහිනියෙකු සේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics
