Sulanga Obada Mage

Song Details: Singer & Composer Information
Sulanga Obada Mage Lyrics in Sinhala (සුළඟ ඔබද මගෙ ගී පද) and English by Kasun Kalhara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sulanga Obada Mage
🎤 SINGER
👁️ VIEWS
2

Sulanga Obada Mage Lyrics

Sulanga obada mage susuma aran yanna enavada
Suwanda obada mathakaya gena yanna yanavada...
Tharuwa obada..ahase thani wenna oneda
Eya obada yali hamuwenna enavada...//

Lajjawata do...ahaka balanne
Hurathalayata do muhuna wahanne
Taraha weladado...hina nowenne
Yali kawadado apasu enne..

Sanasimata do...aetha balanne
Adarayata do mata ridawanne...
Kawuru nisado...oba lathawenne
Yali kawada do api hamuwenna

Thaniya matada mage thaniya makalanna enavada
Sihina matada sihinen deka ganna enavada
Kadulu matada daese viyalanna denavada
Duka matada mage duka widaganna denavada...

සුළඟ ඔබද මගෙ ගී පද

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද...//

ලැජ්ජාවට දෝ...අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ...හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ..

සැනසීමටදෝ...ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ...
කවුරු නිසා‍දෝ...ඔබ ලතැවෙන්නේ
යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද...

Frequently Asked Questions

Who sang Sulanga Obada Mage?

Kasun Kalhara performed Sulanga Obada Mage. Kasun Kalhara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sulanga Obada Mage complete lyrics?

You can find the complete Sulanga Obada Mage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sulanga Obada Mage?

Sulanga Obada Mage has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සුළඟ ඔබද මගෙ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සුළඟ ඔබද මගෙ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sulanga Obada Mage LyricsSulanga Obada Mage Song LyricsSulanga Obada Mage Lyrics Englishසුළඟ ඔබද මගෙ Lyricsසුළඟ ඔබද මගෙ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKalhara Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sulanga Obada Mage" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sulanga Obada Mage" by Kasun Kalhara