Adambara Sanda Lyrics
“Adambara sanda siriyahanata veda” (ආඩම්බර සඳ සිරියහනට වැද): Adambara Sanda (ආඩම්බර සඳ) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආඩම්බර සඳ ගී පද.
| SONG | Adambara Sanda |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Adambara Sanda Lyrics Singlish
Adambara sanda siriyahanata veda
Ai ada me tharamata daga
Kiyanna kiyanna kiyanna
Kiyanna punsanda
Kaumathi malak yahanata evanne kawadada//
Dora siduren ala kalum
Siri yahaney athurala
Rae kumari mal suwandak
Sulange evai davatala...
O.... hooo...
Hemadamat sihina velak
Iha iddara boda kala....
Neela wala kedi amuna
Yahana vate sarasala
Sikuru tharuwa kendaagena
Yahaney saradama kala...
Pini kandulak thaba horen
Udemma pitamang vela...
Adambara sanda siriyahanata veda...ආඩම්බර සඳ ගී පද
ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ
කෞමතී මලක් යහනට එවන්නේ කවදද//
දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා...
ඕ.... හොඕ...
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා....
නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා...
පිණි කඳුලක් තබා හොරෙන්
උදේම පිටමං වෙලා...
ආඩම්බර සඳ සිරියහනට වැද...Performances of Adambara Sanda
Cover versions, live performances, and reality-show contestant performances of “Adambara Sanda” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adambara Sanda LyricsAdambara Sanda Lyrics Englishආඩම්බර සඳආඩම්බර සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics

