Akasa Gange Lyrics by Kasun Kalhara
Akasa Gange (ආකාස ගඟේ) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Akasa Gange lyrics in Sinhala script (ආකාස ගඟේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akasa Gange |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 19 |
| UPDATED |
Akasa Gange Lyrics
Aakasa gange-walawe weli
Seemawa soyaa sisaraa aedi
Emi aadaree
Sitha saadamee
Mrudu haadu dee
Hada gini niwamee
Sulanga himihita haemuwaawe....
Koheda aya mata kiwwaawe....
Paeyuuwa sandee
Aakaase raendee
Ae waagee dilee
Ridawai numba hinahii....
Ae innaa see maduree laa anduree mee yaamee
Paavee do gee raavee
Peedaa wee santaapee
Ae handanaa handa do ayagee....
Daesemaa paayaa raa seena genaa
Ae ko soyaa daewamee....
Paeyuuwa sandee
Aakaase raendee
Ae waagee dilee
Ridawai numba hinahii
Raa bowee aawaavee
Dee duk dee heemanthee
Naa ennee mal waaree
Sarasalaa ae hisakee
Ae mathakee susumee siravee....
Daesemaa paayaa raa seena genaa
Ae ko soyaa daewamee....
Paeyuuwa sandee
Aakaase raendee
Ae waagee dilee
Ridawai numba hinahii....
Aakasa gange-walawe weli
Seemawa soyaa sisaraa aedi
Emi aadaree
Sitha saadamee
Mrudu haadu dee
Hada gini niwamee
Sulanga himihita haemuwaawe....
Koheda aya mata kiwwaawe....
Paeyuuwa sandee
Aakaase raendee
Ae waagee dilee
Ridawai numba hinahii....ආකාස ගඟේ ගී පද
ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී
සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ....
කොහෙද ඇය මට කිව්වාවේ....
පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී....
ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ මේ යාමේ
පාවේ දෝ ගී රාවේ
පීඩා වී සංතාපේ
ඒ හඬනා හඬ දෝ ඇයගේ....
දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී....
පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී
රෑ බෝවී ආවාවේ
දී දුක් දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ
ඈ මතකේ සුසුමේ සිරවේ....
දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී....
පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී....
ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී
සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ....
කොහෙද ඇය මට කිව්වාවේ....
පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී....Performances of Akasa Gange
Cover versions, live performances, and reality-show contestant performances of “Akasa Gange” on YouTube.
Cover Versions · 9
▶CoverAkasa Gange - Kasun Kalhara Feat Raj (Full Length Audio)Raj Thillaiyampalam
▶CoverKasun Kalhara - Akasa Gange / ආකාස ගගේ - කසුන් කල්හාරTalented_LK
▶CoverAkasa Gange- Kasun Kalhara ft RajRaj Thillaiyampalam
▶CoverAkasa Gange - Kasun KalharaDamian Marshall
▶CoverAkasa Gange.aviAmila Maduranga
▶CoverAkasa Gange - Kasun KalharaMusic.lk
▶CoverAkasa Gange | Kasun Kalhara | sinhala songCreative i
▶CoverAkasa Gange (ආකාස ගඟේ) by Kasun Kalhara Cover | Rusiru GunaratneRusiru Gunaratne
▶CoverAkasa Gange (Guitar Version) Covered by Shamod FernandoHARMONYKING
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akasa Gange LyricsAkasa Gange Lyrics Englishආකාස ගඟේආකාස ගඟේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics