Sudo Sudu Lyrics
“Chitrapataya: Pattini (2016” (චිත්‍රපටය : පත්තිනි (2016): Sudo Sudu (සුදෝ සුදු) lyrics, a Sinhala love song sung by Kasun Kalhara and Uresha Ravihari, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සුදෝ සුදු ගී පද, and many know it simply as Chitrapataya: Pattini.
| SONG | Sudo Sudu |
|---|---|
| SINGER | Kasun Kalhara, Uresha Ravihari |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 114 |
| UPDATED |
Sudo Sudu Lyrics Singlish
Chitrapataya: Pattini (2016)
Sudo sudu dethola madhu
Sudo sudu denetha madhu
Madhu madhu madhu madhura madhu
Sudo sudu sudu sudo sudu
Pawan salanna warala monara pil kalambin
Lawan dowanna sisil surath thol sangalin
Giman niwanna sihil susum manda pawanin
Sawan sadanna miyuru thepul ran swarayan
Kelum mudanna neela nuwan mini pahanin
Thewul dawanna lamada hansa thudu pahanin
Udawa enna indra digin hiru wilasin
Sada randenna hada dewolae puda labamin
Sudo sudu dethola madhu
Sudo sudu denetha madhu
Madhu madhu madhu madhura madhu
Sudo sudu sudu sudo suduසුදෝ සුදු ගී පද
චිත්‍රපටය : පත්තිනි (2016)
සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදු
පවන් සලන්න වරල මොණර පිල් කළඹින්
ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින්
ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ පවනින්
සවන් සදන්න මියුරු තෙපුුල් රන් ස්වරයෙන්
කැලූම් මුදන්න නීල නුවන් මිණි පහනින්
තැවුල් දවන්න ළමැද හංස තුඩු පහසින්
උදාව එන්න ඉන්ද්‍ර දිගින් හිරු විලසින්
සදා රැඳෙන්න හද දෙවොලේ පුද ලබමින්
සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදුPerformances of Sudo Sudu
Cover versions, live performances, and reality-show contestant performances of “Sudo Sudu” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverSudo sudu pem - සුදෝ සුදු පෙම් - ඩොල්කි විමූගේ හඩින්...Athugalpura radhaa....sandaru soundsඇතුගල්පුර රාධා
▶Cover"සුදෝ සුදු" පත්තිනි Paththini Full Song | Pooja Umashankar,Uddika | Uresha & Kasun KalharaPooja Umashankar's Portal
▶CoverSudo Sudata Supipunu - Prince Udaya Priyantha (සුදෝ සුදට සුපිපුණු - ප්‍රින්ස් උදය ප්‍රියන්ත)SLSongs Network
▶CoverSudo Sudu Pem Walakulu Sibina Dholki Style - සුදෝ සුදු පෙම් වලාකුලු සිඹිනා ඩොල්කි රසටDholki Video
▶CoverSudo sudu pem - සුදෝ සුදු පෙම්-geetha nataka song/ai female cover song/Kuma Aththanayaka songKARUWA AI-(කරුවා ඒ අයි)
▶CoverSudo Sudu Teledrama ( සුදෝ සුදු ) - Sinhala Old Teledrama | Parakrama NiriellaParakrama Niriella
▶CoverSudo Suduma Pupaye Idan - Jesuni - Faith Animation Team: Archdiocese of ColomboFaith Animation Team Sri Lanka
▶CoverSudu Sudu (සුදූ සුදූ) | Sunflower (Neil Warnakulasooriya) | Sunflower Ragama 2011GVT Entertainment
▶Coverසුදෝ සුදුම පූපයේ ඉදන් - Sudo Suduma Pupaye Idan - Jesuni | Sachithra Suhandani | Mount ZionMount Zion
▶Coverසුදෝ සුදු පෙම් වලාකුළු | Sudo Sudu Pem walakulu | Remake Cover | Modern Music | Tabla Mix BeatMedsic Pulse X
▶CoverSudo Sudu, Kasun Kalhara, Uresha Ravihari, සුදෝ සුදූNadee Nisansala
▶CoverSudo Sudu (feat. Kasun Kalhara & Uresha Ravihari)Rohana Weerasinghe - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudo Sudu LyricsSudo Sudu Lyrics Englishසුදෝ සුදුසුදෝ සුදු ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist

