Nil Thana Palase Lyrics
“Nil thana palase” (නිල් තණ පලසේ): Nil Thana Palase (නිල් තණ පලසේ) lyrics, a Sinhala inspirational song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් තණ පලසේ ගී පද.
| SONG | Nil Thana Palase |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Inspirational |
| VIEWS | 9 |
| UPDATED |
Nil Thana Palase Lyrics Singlish
Nil thana palase
Lowaka jayakee madde
Urenura gatenna javayayi
Aatmaabhimaanayayi
Avilena deneth vairaye
Nosalena shakthiyayi
Baadhaka bami kada binda dama
Tharanaya karana mohotayi
Vishvayama jayaganna
Sahodharathvaye
Sangraamayayiනිල් තණ පලසේ ගී පද
නිල් තණ පලසේ
ලොවක ජයකී මැද්දේ
උරෙනුර ගැටෙනා ජවයයි
ආත්මාභිමානයයි
ඇවිලෙන දෙනෙත් වෛරයේ
නොසැලෙන ශක්තියේ
බාධක බැමි කඩා බිඳ දමා
තරණය කරනා මොහොතයි
විශ්වයම ජයගන්නා
සහෝදරත්වයේ
සංග්රාමයයි
Related Songs and Tags
Nil Thana Palase LyricsNil Thana Palase Lyrics Englishනිල් තණ පලසේනිල් තණ පලසේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics