Me Obata Ahenawada Lyrics by Kasun Kalhara
Me Obata Ahenawada (මේ ඔබට ඇහෙනවද) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Me Obata Ahenawada lyrics in Sinhala script (මේ ඔබට ඇහෙනවද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Obata Ahenawada |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 51 |
| UPDATED |
Me Obata Ahenawada Lyrics
Me.. obata ahenawada... hadana hitaka hada...
Me.. obata daenenawada.. thaewena hitaka duka....
Nothemena denethaka eka pini kandulak nodanima waetuna
Nothaewena sita langa eka so susumak nodanee haeduwa...
Me.. obata daenenawada.. gaehena mage hada....
Nonimena ginnak amul gini siluwak hada langa deduwa..
Thaewi thaewi hamuwana ape hamuwimath naewathi thibuna...
Me obata ahenawada.. hadana mage hita....මේ ඔබට ඇහෙනවද ගී පද
මේ.. ඔබට ඇහෙනවද... හඬන හිතක හඬ...
මේ.. ඔබට දැනෙනවද.. තැවෙන හිතක දුක....
නොතෙමෙන දෙනෙතක එක පිණි කඳුලක් නොදැනිම වැටුනා
නොතැවෙන සිත ළඟ එක සෝ සුසුමක් නොදැනී හැඬුවා...
මේ.. ඔබට දැනෙනවද.. ගැහෙන මගේ හද....
නොනිමෙන ගින්නක් අමුල් ගිනි සිළුවක් හද ලඟ දෙඩුවා..
තැවි තැවි හමුවන අපෙ හමුවීමත් නැවතී තිබුනා...
මේ ඔබට ඇහෙනවද.. හඬන මගේ හිත....
Related Songs and Tags
Me Obata Ahenawada LyricsMe Obata Ahenawada Lyrics Englishමේ ඔබට ඇහෙනවදමේ ඔබට ඇහෙනවද ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics