Adare Sithum Lyrics by Kasun Kalhara
Adare Sithum (ආදරේ සිතුම්) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Adare Sithum lyrics in Sinhala script (ආදරේ සිතුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Sithum |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 286 |
| UPDATED |
Adare Sithum Lyrics
Adare situm, diluna mathakai...
Pahasarin numbe, hada thaevuna...
Geeyakin kese, ma situm kiyan do lande...
Bodawena sihinayaka daewatena...
Pawasa mage oba nisa, nonime landune...
Adara vadan kiyu, kaale yali enne nae...
Adare suwada daen, mage hadin yanne nae...
Mage hadin yanne nae...
Ma sitin daelwu, hama pahansila obemai...
Devi devi eliya den, jeewithe...
Geeyakin kese, ma situm kiyan do lande...
Boda wena sihinayaka daewatena...
Pawasa mage oba nisa...ආදරේ සිතුම් ගී පද
ආදරේ සිතුම්, දිලුනා මතකයි...
පැහැසරින් නුඹේ, හද තැවුනා...
ගීයකින් කෙසේ, මා සිතුම් කියන් දෝ ළඳේ...
බොඳවෙනා සිහිනයක දැවටෙනා...
පවස මගේ ඔබ නිසා, නොනිමේ ළඳුනේ...
ආදර වදන් කියූ, කාලේ යළි එන්නේ නෑ...
ආදරේ සුවඳ දැන්, මගේ හදින් යන්නෙ නෑ...
මගේ හදින් යන්නෙ නෑ...
මා සිතින් දැල්වූ, හැම පහන්සිළ ඔබමයි...
දැවි දැවී එළිය දෙන්, ජීවිතේ...
ගීයකින් කෙසේ, මා සිතුම් කියන්දෝ ළඳේ...
බොඳ වෙනා සිහිනයක දැවටෙනා...
පවස මගේ ඔබ නිසා...//Related Songs and Tags
Adare Sithum LyricsAdare Sithum Lyrics Englishආදරේ සිතුම්ආදරේ සිතුම් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics