Sonduru Sithuwam Lyrics by Kasun KalharaNiranjala Manjari
Sonduru Sithuwam (සොඳුරු සිතුවම්) is a Sinhala song sung by Kasun Kalhara and Niranjala Manjari. The lyrics were written by Vidura Dias, and the music is composed by Kasun Kalhara. This page presents the Sonduru Sithuwam lyrics in Sinhala script (සොඳුරු සිතුවම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sonduru Sithuwam |
|---|---|
| SINGER | Kasun Kalhara, Niranjala Manjari |
| LYRICIST | Vidura Dias |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 125 |
| UPDATED |
Sonduru Sithuwam Lyrics
Sonduru Sithuwam - Kurulu Gee Wel
Suwanda Mal Ron - Sihil Nalaral
Eka Mitin Genewi...
Obe Hithe Ihirami...
Me Dahaye Dadiyare
Hiruge Maga Awura...
Sada Geneth Thabamin
Sada Eliya Namin...
Sonduru Sithuwam...
Rathu Pata Handawe
Dasa Desa Nobala...
Wenwela Awudin
Sihina Sithuminakin...
Sonduru Sithuwam...සොඳුරු සිතුවම් ගී පද
සොඳුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී...
ඔබේ හිතේ ඉහිරමි...//
මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා...
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්...
සොඳුරු සිතුවම්...//
රතු පාට හැන්දෑවේ
දෑස දෙස නොබලා...
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්...
සොඳුරු සිතුවම්...//Related Songs and Tags
Sonduru Sithuwam LyricsSonduru Sithuwam Lyrics Englishසොඳුරු සිතුවම්සොඳුරු සිතුවම් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara ComposerVidura Dias Lyricist