Tharu Ketayak Wee Lyrics by Kasun Kalhara
Tharu Ketayak Wee (තරු කැටයක් වී) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Tharu Ketayak Wee lyrics in Sinhala script (තරු කැටයක් වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Ketayak Wee |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 3 |
| UPDATED |
Tharu Ketayak Wee Lyrics
Tharu ketayak vee raa ahase dilenaa
Oba ena maga sarasannam diviya velaa...
Pinidiya vetenaa sandaa ahasa velaa
Oba enavaa nam ee thanikama heradaa...
Ee thanikama heradaa...//
Pinidiya vetenaa sandaa ahasa velaa
Hiru avare gilenna tharuwa velaa...
Obe... jeevithe...
Obe... jeevithe...තරු කැටයක් වී ගී පද
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා...
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් ඒ තනිකම හැරදා...
ඒ තනිකම හැරදා...//
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරුව වෙලා...
ඔබේ... ජීවිතේ...
ඔබේ... ජීවිතේ...
Related Songs and Tags
Tharu Ketayak Wee LyricsTharu Ketayak Wee Lyrics Englishතරු කැටයක් වීතරු කැටයක් වී ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics