Ma Balawath Karana Saminde Lyrics by Kasun Kalhara
Ma Balawath Karana Saminde (මා බලවත් කරනා සමිඳේ) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written and the music composed by Rev Fr Shamindra Jayawardana. This page presents the Ma Balawath Karana Saminde lyrics in Sinhala script (මා බලවත් කරනා සමිඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Balawath Karana Saminde |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Rev Fr Shamindra Jayawardana |
| COMPOSER | Rev Fr Shamindra Jayawardana |
| VIEWS | 20 |
| UPDATED |
Ma Balawath Karana Saminde Lyrics
Maa balavat karanaa samindee
Oba thula mata kal haka sama dee
Dubala masitha salenaa mohothe
Diriyak vee raendenna nibandee...
Diviye pena podi haradaa
Naegitinnata veralana sanda
Kurusaye sevenali athare
Paa naganna diri denu maena
Samindee samindee...//
Maa balavat karanaa...
Hiru basa yana avaragire
Obe athangili matha raendilaa
Diviye jaya paraduma haa
Dukai sapai dekama kiyami
Samindee samindee...//
Maa balavat karanaa...මා බලවත් කරනා සමිඳේ ගී පද
මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ...
දිවියේ පෙණ පොඩි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසයේ සෙවනැලි අතරේ
පා නගන්න දිරි දෙනු මැන
සමිඳේ සමිඳේ...//
මා බලවත් කරනා...
හිරු බැස යන අවරගිරේ
ඔබේ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ සමිඳේ...//
මා බලවත් කරනා...Performances of Ma Balawath Karana Saminde
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Balawath Karana Saminde” on YouTube.
Cover Versions · 10
▶CoverMa Balawath Karana (මා බලවත් කරනා සමිඳාණන් තුළ සියල්ල කල හැකි වේ)Fr. Terrence Perera
▶Coverප්‍රොෆට් ජෙරෝම් "මා බලවත් කරනා සමිඳාණන් තුළ" ගීතය ගයයිProphet Jerome Fernando
▶CoverMA BALAWATH KARANA SAMIDANAN THULA | මා බලවත් කරනා සමිඳාණන් තුල සියල්ල කල හැකිය | SINHALA HYMNSPraise & Harmony
▶CoverMa Balawath Karana Samide | මා බලවත් කරනා සමිදේHymns Srilanka
▶Coverමා බලවත් කරනා සමිඳේ | Ma Balawath Karana SamideThe Academy
▶CoverMa Balawath Karana ( මා බලවත් කරනා සමිදේ ) | Rev.Fr. Shamindra Jayawardena | Kasun KalharaMontefano Productions
▶CoverSinhala Geethika | Ma Balawath Karana Samidanan thula | මා බලවත් කරනා සමිඳාණන් තුල සියල්ල කළ හැකිවේ.ETERNAL LIFE TV
▶CoverMaa Balawath Karana Samide | මා බලවත් කරනා සමිඳේ by The Melodious Chimes ChoirJehan Wickramasinghe
▶CoverMaa Balawath Karana Saminde මා බලවත් කරනා සමිඳේNADEE ROMINA
▶CoverMaa Balawath Karana Saminde (මා බලවත් කරනා සමිඳේ)NADEE ROMINA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Balawath Karana Saminde LyricsMa Balawath Karana Saminde Lyrics Englishමා බලවත් කරනා සමිඳේමා බලවත් කරනා සමිඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsRev Fr Shamindra Jayawardana ComposerRev Fr Shamindra Jayawardana Lyricist