Premaye Manthalawe Lyrics by Kasun Kalhara
Premaye Manthalawe (ප්රේමයේ මංතලාවේ) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Premaye Manthalawe lyrics in Sinhala script (ප්රේමයේ මංතලාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premaye Manthalawe |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 11 |
| UPDATED |
Premaye Manthalawe Lyrics
Premaye manthalawe
Paa sathahan apa dedenaage
Boho dura adunu vaga
Obata mathakada thama
Paa sathahan bo gamburuyi
Adare
Polavatath danennathi
Dushkarama kaalaye ekalagama
Avida giya
Paa sathahan apa dedenaage
Obata mathakada thama
Nidahase avidayana hangeemen
Paara varadinna athe
Samugena ven veemata
Gaman maga ataramaga umathu vee
Sarisaru
Paa sathahan apa dedenaage
Obata mathakada thama
Premayeප්රේමයේ මංතලාවේ ගී පද
ප්රේමයේ මංතලාවේ
පා සටහන් අප දෙදෙනාගේ
බොහෝ දුර ඇදුනු වග
ඔබට මතකද තවම
පා සටහන් බෝ ගැඹුරුයි
ආදරේ
පොළවටත් දැනෙන්නැති
දුශ්කරම කාලයෙත් එක ලඟම
ඇවිද ගිය
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම
නිදහසේ ඇවිදයන හැඟීමෙන්
පාර වරදින්න ඇතී
සමුගෙන වෙන් වීමට
ගමන් මග අතරමග උමතු වී
සැරිසැරූ
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම
ප්රේමයේ
Related Songs and Tags
Premaye Manthalawe LyricsPremaye Manthalawe Lyrics Englishප්රේමයේ මංතලාවේප්රේමයේ මංතලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics