Lihiniye Kiyanna Lyrics
“Lihiniye kiyanne paara veradunido kiyanne” (ලිහිනියේ කියන්න පාර වැරදුනිදෝ කියන්න): Lihiniye Kiyanna (ලිහිනියේ කියන්න) lyrics, a Sinhala sad song sung by Kasun Kalhara, with words by Charitha Disanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලිහිනියේ කියන්න ගී පද, and many know it simply as Lihiniye kiyanne.
| SONG | Lihiniye Kiyanna |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Charitha Disanayake |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Sad Songs |
| VIEWS | 29 |
| UPDATED |
Lihiniye Kiyanna Lyrics Singlish
Lihiniye kiyanne paara veradunido kiyanne
Gebabirai navi gaba seeta hirakada hamai
Lihiniye kiyanne......
Hirakadata nothemenna
Seetalata guli venna
Yana gaman navathinna
Aawado hit pilata.....
Ahenakota handa kauluwata ehaven
Iwasanna bae thawat
(Lihiniye navathinna....//)
Nuba aaye bagileida mata bayai thanikamath
Nae kamak nae lihiniye
Dawasakata navathinna
(Lihiniye navathinna....//)
Ekama eka dawasakata hindinna
(Lihiniye navathinna....//)ලිහිනියේ කියන්න ගී පද
ලිහිනියේ කියන්න පාර වැරදුනිදෝ කියන්න
ගැබිබරයි නවි ගැබ සීත හිරකඩ හමයි
ලිහිනියේ කියන්න......
හිරකඩට නොතෙමෙන්න
සීතලට ගුලි වෙන්න
යන ගමන් නවතින්න
ආවාදෝ හිත් පිලට.....
ඇහෙනකොට හඬ කවුළුවට එහාවෙන්
ඉවසන්න බෑ තවත්
(ලිහිනියේ නවතින්න....//)
නුඹ ආයේ බගිලෙයිද මට බයයි තනිකමට
නෑ කමක් නෑ ලිහිනියේ
දවසකට නවතින්න
(ලිහිනියේ නවතින්න....//)
එකම එක දවසකට හිඳින්න
(ලිහිනියේ නවතින්න....//)
Performances of Lihiniye Kiyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Lihiniye Kiyanna” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lihiniye Kiyanna LyricsLihiniye Kiyanna Lyrics Englishලිහිනියේ කියන්නලිහිනියේ කියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKasun Kalhara ComposerCharitha Disanayake Lyricist


