Sudu Mudu Walle Lyrics by Rookantha Gunathilaka
Sudu Mudu Walle (සුදු මුදු වැල්ලේ) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Sudu Mudu Walle lyrics in Sinhala script (සුදු මුදු වැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Mudu Walle |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 15 |
| UPDATED |
Sudu Mudu Walle Lyrics
(Sudu mudu welle sulanga hamanne aadare
Hiripoda wesse pinna salanneth aadare
Dili dili ahase nivi nivi rahase
Muthuketa tharuwal apata kiyaneth aadare...//)
Mal suwada soya bambara enawa
Aadaraya soya oba lanwenawa
Samanal raene piyamba yanawa
Malgumu dekala nawathi yanawa
Senehe suwade semada....
Sudu mudu welle sulanga hamanne aadare
Hiripoda wesse pinna salanneth aadare
Dili dili ahase nivi nivi rahase
Muthuketa tharuwal apata kiyaneth aadare
Lowa senaseemai lowa naelaveemai
Lowa gelaveemai aadaraya thamai
Oba ha enawa oba ha yanawa
Divi thiyena thura sitha senasenawa
Senehe sarade semada....
(Sudu mudu welle sulanga hamanne aadare
Hiripoda wesse pinna salanneth aadare
Dili dili ahase nivi nivi rahase
Muthuketa tharuwal apata kiyaneth aadare...//)
(Muthuketa tharuwal apata kiyaneth aadare...///)සුදු මුදු වැල්ලේ ගී පද
(සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැට තරුවැල් අපට කියන්නෙත් ආදරේ...//)
මල් සුවඳ සොයා බඹරා එනවා
ආදරය සොයා ඔබ ළංවෙනවා
සමනල් රෑනේ පියඹා යනවා
මල්ගුමු දැකලා නැවතී යනවා
සෙනෙහේ සුවදේ සැමදා....
සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැට තරුවැල් අපට කියන්නෙත් ආදරේ
ලොව සැනසීමයි ලොව නැලවීමයි
ලොව ගැලවීමයි ආදරය තමයි
ඔබ හා එනවා ඔබ හා යනවා
දිවි තියෙන තුරා සිත සැනසෙනවා
සෙනෙහේ සැරදේ සැමදා....
(සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැට තරුවැල් අපට කියන්නෙත් ආදරේ...//)
(මුතුකැට තරුවැල් අපට කියන්නෙත් ආදරේ...///)Performances of Sudu Mudu Walle
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Mudu Walle” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSudu Mudu Walle, Rookantha Gunathilaka & Chandraleka, සුදු මුදු වැල්ලේNadee Nisansala
▶CoverRookantha Gunathilaka - Sudu mudu welle | රූකාන්ත ගුණතිලක - සුදු මුදු වැල්ලේMUSIC CLUB
▶CoverRookantha Gunathilaka & Chandraleka | "සුදු මුදු වැල්ලේ" | Sudu Mudu Walle (Cover) MandakiniMandakini
▶Coverසුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ..... ll "Sudu Mudu Welle......" Cover Songs llamilamelody hub
▶Coverසුදු මුදු වැල්ලේ - Sudu Mudu Walle (Cover Version)Prasad Hews
▶CoverSudu Mudu Walle Reggae Style (සුදු මුදු වැල්ලෙ)Januka Dilshan
▶CoverSudu Mudu Walle සුදු මුදු වැල්ලේ (Cover) - Lahiru Hasantha & Shani KariyawasamLahiru Hasantha De Silva
▶CoverRookantha Gunatilleke & Chandralekha Perera - සුදු මුදු වැල්ලේ...Nuwan De silva
▶Coverwimalasiri punchihewa | sudumudu welle | song සුදු මුදු වැල්ලේWimalasiri Punchihewa
▶CoverSudu mudu welle(සුදු මුදු වැල්ලේ) Cover song by Thilini AnuththaraThilini Anuththara
▶Coverසුදු මුදු වැල්ලේ ROOKANTHA @ CHANDRADEKAMuditha Bandara
▶CoverWimalasiri punchihewa || sudu mudu welle song || 2021.12.12Wimalasiri Punchihewa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Mudu Walle LyricsSudu Mudu Walle Lyrics Englishසුදු මුදු වැල්ලේසුදු මුදු වැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics
