Song Details: Singer & Composer Information
Sande Oba Lyrics in Sinhala (සඳේ ඔබ ගී පද) and English by Rookantha Gunathilaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sande Oba
👁️ VIEWS
6

Sande Oba Lyrics

Sande oba aida me yame
Ahasa kara negune
Sithe duka hiru niwa demuwe
Naetuwada oba danne
Gini hiru paaya somi sanda besala
Mage lowa eliya wela

Oba taru watakara
Hinahena yame
Ae dura yahan gabe
Rae nonidagena
Welapena ma hata
Obage kimada pale

Sande oba…

Sanda desa bala bala
Ma petu petuman
Methekaykiyana bae..
Hiru ma daewwath
Ma lada unusuma
Amathak karanna bae

සඳේ ඔබ ගී පද

සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා

ඔබ තරු වටකර
හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන
වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ

සඳේ ඔබ…

සඳ දෙස බල බල
මා පැතු පැතුමන්
මෙතෙකැයිකියන බෑ..
හිරු මා දැව්වත්
මා ලද උණුසුම
අමතක කරන්න බෑ

Frequently Asked Questions

Who sang Sande Oba?

Rookantha Gunathilaka performed Sande Oba. Rookantha Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sande Oba complete lyrics?

You can find the complete Sande Oba lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sande Oba?

Sande Oba has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සඳේ ඔබ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සඳේ ඔබ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sande Oba LyricsSande Oba Song LyricsSande Oba Lyrics Englishසඳේ ඔබ Lyricsසඳේ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sande Oba" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sande Oba" by Rookantha Gunathilaka