Idunil Gangulal Lyrics by Rookantha Gunathilaka
Idunil Gangulal (ඉදුණිල් ගගුලැල්) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Idunil Gangulal lyrics in Sinhala script (ඉදුණිල් ගගුලැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Idunil Gangulal |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 30 |
| UPDATED |
Idunil Gangulal Lyrics
(Idunil gagulal piyumin sarasu
Ruwa lassana mav Lanka
Muthu lal sayure thejamana deepayayi
Mage mav bima Lanka )..//
Me polo thale eda unnu
Raja raja singhayan wan wu
Du putun leyiin thedin naenwu
Mage pujaniya bhumiyayi Lanka
Idunil gagulal...
Sivu maha nadi gala basala
Raththaran goyam karal paesila
Jathikanuragayan naegila sada
Jeevithe puda…
Idunil gagulal...//ඉදුණිල් ගගුලැල් ගී පද
(ඉදුණිල් ගගුලැල් පියුමින් සැරසූ
රුව ලස්සන මව් ලංකා
මුතු ලැල් සයුරේ තේජමාන දීපයයී
මගෙ මව් බිම ලංකා )..//
මේ පොලෝ තලේ එදා උන්නූ
රාජ රාජ සිංහයන් වන් වූ
දූ පුතුන් ලෙයීන් තෙදින් නැංවූ
මගේ පූජණීය භූමියයි ලංකා
ඉදුණිල් ගගුලැල්...
සිව් මහා නදී ගලා බැසලා
රත්තරන් ගොයම් කරල් පැසීලා
ජාතිකානුරාගයෙන් නැගිලා සදා
ජීවිතේ පුදා…
ඉදුණිල් ගගුලැල්...//Related Songs and Tags
Idunil Gangulal LyricsIdunil Gangulal Lyrics Englishඉදුණිල් ගගුලැල්ඉදුණිල් ගගුලැල් ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics