Kandulu Bindak Ma Wenuwen Lyrics by Rookantha Gunathilaka
Kandulu Bindak Ma Wenuwen (කඳුලු බිඳක් මා වෙනුවෙන්) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Kandulu Bindak Ma Wenuwen lyrics in Sinhala script (කඳුලු බිඳක් මා වෙනුවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Bindak Ma Wenuwen |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 448 |
| UPDATED |
Kandulu Bindak Ma Wenuwen Lyrics
Kandulu bindak ma wenuwen
Nosalenai obe esin
Adaraye anukampa
Ayadinnata epa magen//
Kuludul senehasa obage
Puda kala da ekama sitin
Oba degurun nopatu ma
Lowa tani we nam
Kandulu bindak ma ...
Eka maga yana muth kisida
Hamu nowena dedeneku nam
Taniwennam semada ma
Oba senase nam
Kandulu bindak ma ...කඳුලු බිඳක් මා වෙනුවෙන් ගී පද
කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්//
කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්
කඳුලු බිඳක් මා ...
එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්
කඳුලු බිඳක් මා ...Performances of Kandulu Bindak Ma Wenuwen
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Bindak Ma Wenuwen” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 7
▶CoverKandulu Bindak Ma Wenuwen - Rookantha Gunathilaka | Progressive Rock Version @RockAppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverKandulu Bindak Ma Wenuwen | Rookantha Gunathilaka | කඳුළු බිඳක් මා වෙනුවෙන් | රූකාන්ත ගුණතිලකSith Gath Gee
▶Coverකඳුලු බිඳක් Kadulu bindak (cover)Vintage Productions
▶CoverKandulu Bindak Ma Wenuwen Rookantha GunathilakaPramuditha Dodangoda
▶CoverKandulu Bindak Ma Wenuwen - Rookantha Goonatillake Cover by Tilan and friendsTilan Madhushanka
▶CoverKandulu Bindak Ma Wenuwen | කඳුලු බිඳක් මා වෙනුවෙන් Rock Version CoverTrendy Hits SL
▶CoverKandulu Bindak Ma Wenuwen - Rookantha Gunathilaka | Progressive Rock Version @rockpissoROCK PISSO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Bindak Ma Wenuwen LyricsKandulu Bindak Ma Wenuwen Lyrics Englishකඳුලු බිඳක් මා වෙනුවෙන්කඳුලු බිඳක් මා වෙනුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics

