Sinakan Muwe Lyrics
“Sinakan muwe mathakaye ravdidee” (සිනාකැන් මුවේ මතකයේ රැව්දිදී), Sinakan Muwe (සිනාකැන් මුවේ) lyrics: a Sinhala love song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිනාකැන් මුවේ ගී පද.
| SONG | Sinakan Muwe |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Sinakan Muwe Lyrics Singlish
Sinakan muwe mathakaye ravdidee
Hangum pavuna aakahe dura adee
Sanda paayanne naethi raata anduruyi wage
Oba maa ekka naethi hinda paalui ane
Apa hamuwuna thana mama innam
Matu dawasa oba enakan
Oya sinahawa yali mata denakan
Thanipangalame innam //
Mawa pae obee aadare sitha velee
Paethu pem mewu sihinaye nevathuni
Tharu yaayak dilisenne ee aes wage
Duramai inne lanwenne naethidayi sithe
Apa hamuwuna thana .........//සිනාකැන් මුවේ ගී පද
සිනාකැන් මුවේ මතකයේ රැව්දිදී
හැඟුම් පාවුනා ආකාහේ දුර ඇදී
සඳ පායන්නේ නැති රෑට අඳුරුයි වගේ
ඔබ මා එක්ක නැති හින්දා පාළුයි අනේ
අප හමුවුණ තැන මම ඉන්නම්
මතු දවසක ඔබ එනකං
ඔය සිනහව යළි මට දෙනකං
තනිපංගලමේ ඉන්නම් //
මවා පෑ ඔබේ ආදරේ සිත වෙලී
පැතු පෙම් මැවූ සිහිනයේ නැවතුනි
තරු යායක් දිලිසෙන්නේ ඒ ඇස් වගේ
දුරමයි ඉන්නේ ළංවෙන්නේ නැතිදැයි සිතේ
අප හමුවුණ තැන .........//
Related Songs and Tags
Sinakan Muwe LyricsSinakan Muwe Lyrics Englishසිනාකැන් මුවේසිනාකැන් මුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics