Ukulata Nawath Lyrics by Rookantha Gunathilaka
Ukulata Nawath (උකුලට නාවත්) is a Sinhala song sung by Rookantha Gunathilaka. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Ukulata Nawath lyrics in Sinhala script (උකුලට නාවත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ukulata Nawath |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 1,120 |
| UPDATED |
Ukulata Nawath Lyrics
Ukulata naavath edaa wage
Maa obe puthu amme
Yodunak aetin unnath maa
Maa obe langa amme
Katu koholin piri mata himi loke
Obe saranaayi amme
Raa dahawal mata hevanellak vee
Suwanda obe amme
Maa obe langa amme
Ukulata naavath...
Atha paya daedivi vaedihiti vu maa
Obe sevane amme
Kuraa kuhumbuweki diya raes dahare
Matu matudaa amme
Maa obe langa amme
Ukulata naavath...උකුලට නාවත් ගී පද
උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ//
කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වී
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ළඟඅම්මේ
උකුලට නාවත්...
අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ළඟ අම්මේ……
උකුලට නාවත්...Related Songs and Tags
Ukulata Nawath LyricsUkulata Nawath Lyrics Englishඋකුලට නාවත්උකුලට නාවත් ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsRookantha Gunathilaka ComposerAjantha Ranasinghe Lyricist