Nelannata Gihin Pala Wela Lyrics
“Nelannata gihilla pala wela” (නෙළන්නට ගිහින් පල වැල): Nelannata Gihin Pala Wela (නෙළන්නට ගිහින් පල වැල) lyrics, a Sinhala folk song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නෙළන්නට ගිහින් පල වැල ගී පද, and many know it simply as Nelannata gihilla.
| SONG | Nelannata Gihin Pala Wela |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Nelannata Gihin Pala Wela Lyrics Singlish
Nelannata gihilla pala wela
Ganenannam ithin baratama
Ane daruwane nadan kiyu ammala
Sath samuduren eha basagena
Sith thosin nowe meri meri
Kapparak kiliti wun langa - vati ula ula
Maha evun avith ethakota
Ath dekin aran hanikata
Ekkaran gohin daruwan vane thani kala
Podi un vane thani kala
His athin ehen enakota
Sath mahal udin basagena
Sath piyum mehe thana thana ane paravela
Sath piyum - mehe paravelaනෙළන්නට ගිහින් පල වැල ගී පද
නෙළන්නට ගිහින් පල වැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි වුන් ළඟ - වැටී උල උලා
මහ එවුන් ඇවිත් එතකොට
අත් දෙකින් අරන් හනිකට
එක්කරන් ගොහින් දරුවන් වනේ තනි කළා
පොඩි උන් වනේ තනි කළා
හිස් අතින් එහෙන් එනකොට
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා
සත් පියුම් - මෙහේ පරවෙලාPerformances of Nelannata Gihin Pala Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Nelannata Gihin Pala Wela” on YouTube.
Cover Versions · 6
▶Coverනෙළන්නට ගිහින් පල වැල | Rookantha GunathilakeCeylon ENT.
▶CoverRookantha Gunathilaka - Nelannata gihin pala wela | රූකාන්ත ගුණතිලක - නෙළන්නට ගිහින් පල වැලMUSIC CLUB
▶CoverNelannata Gihin Pala Wela ;Rookantha gunathilaka (tony M- Music Production)tony mallawaarachchi
▶CoverNELANNATA GIHIN PALA WALA - නෙළන්නට ගිහින් පල වැලCEYLON MUSIC
▶CoverNelannata Gihin Pala Wela (Sinhala Song Meaning) - Rookantha GunathilakeSinhala Lyricspedia
▶CoverNelannata Gihin Pala Wela | නෙලන්නට ගිහින් ඵලවැල | Reggea StyleShanezz Vibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nelannata Gihin Pala Wela LyricsNelannata Gihin Pala Wela Lyrics Englishනෙළන්නට ගිහින් පල වැලනෙළන්නට ගිහින් පල වැල ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics