Bambara Pahasa Labana Malak Do Lyrics by Rookantha Gunathilaka
Bambara Pahasa Labana Malak Do (බඹර පහස ලබන මලක් දෝ) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Bambara Pahasa Labana Malak Do lyrics in Sinhala script (බඹර පහස ලබන මලක් දෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bambara Pahasa Labana Malak Do |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 557 |
| UPDATED |
Bambara Pahasa Labana Malak Do Lyrics
Bambara pahasa labana malak do
Bambara suwaya soyana malak do
Kimado udesane nopipi sinasune
Bambara pahasa labana malak do
Bambara suwaya soyana malak do ...//
Lassanai mage nage oya
Gassala balanne ai oya
As walin dodanne ai oya
Mata hitenne adarei oya ...//
Bambara pahasa labana malak do .../
Ada udet hina wela giya
Mata noke katha kiya giya
Ma situm petum bidee giya
E wunata hitha aran giya ...//
Bambara pahasa labana malak do ...//බඹර පහස ලබන මලක් දෝ ගී පද
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ ...//
ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නේ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
මට හිතෙන්නෙ ආදරෙයි ඔයා ...//
බඹර පහස ලබන මලක් දෝ .../
අද උදෙත් හිනා වෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ වුනාට හිත අරන් ගියා ...//
බඹර පහස ලබන මලක් දෝ ...//Performances of Bambara Pahasa Labana Malak Do
Cover versions, live performances, and reality-show contestant performances of “Bambara Pahasa Labana Malak Do” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 4
▶CoverRookantha - Bambara Pahasa (බඹර පහස) | Imorich TunesHeart & R
▶CoverRookantha Goonatillake - Bamara Pahasa -බඹර පහස-රූකාන්ත ගුණතිලකSri Tv
▶Coverබඹර පහස ලබන මලක් දෝ | Rookantha Gonathillake | MariansJayasanka Fernando
▶CoverBambara Pahasa | බඹර පහස ලබන මලක් දෝ by Tiney and Nawanjana | TnNMusic Evo
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bambara Pahasa Labana Malak Do LyricsBambara Pahasa Labana Malak Do Lyrics Englishබඹර පහස ලබන මලක් දෝබඹර පහස ලබන මලක් දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics


